1. amilabanuka

    Elysium නංගිට වෙච්ච දේ!

    ade kukka lide neda??
  2. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උබටත් ඉතින් පේන්නේ.....
  3. amilabanuka

    මං පොඩි කාලේ

    ඉස්සර ප්‍රයිමරියෙ ඉන්න කාලෙ උදෙ ස්කෝලෙ යනකොට වාහන ගනන් කරනව. අපි සෙට් එකක් හිටියා. මම කාර් සහ ජීප්. තව එකෙක් වැන් සහ ලොරි. තව එකෙක් එල්ෆ් සහ කැබ්. එක එක ඒවා. හවසට වවුල්ලු ගනන් කරනව. මා වවුල්ලුයි පොඩි උනුයි තමා තරගෙ. මම විතරයි. ඒත් මම සපෝට් මා වවුලන්ට. මා වවුල්ලු දිනුවාම තමා නවත්තන්නෙ.
  4. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කට්ටිය වයිබ රේ නේද?
  5. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    HR එකටනෙ බං. වෙන කාට දාන්නද? උබ පඩි වැඩි වීමක් ගැන හිතනව නම් මුලින් මැනේජර්ට කියන එක හොදයි. එහෙම නැත්නම් HR එකට දාපන් මැනෙජර්ව CC කරල.
  6. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මම අස් වෙනව කියල මේල් එකක් දානව. වෙන මොනව දාන්නද බං. පස්සෙ මැනේජර් කාරයව ශේප් කරගන්න ඕන. කලින් එකේ පොර එක්ක නම් එපා උනා. මේකේ නම් අවුලක් වෙන එකක් නෑ වැඩි කාලයක් හිටියෙ නෑනෙ. ඉතිං ඉතිං හව් හව්
  7. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    "ක්‍රෙඩිට් ඇග්‍රිකෝලේ කෝපරෙට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් බෑන්ක්" කියල එකක්. වැඩ නම් හොදයි වගේ. ඒත් මෙතන ගොඩක් කල් ඉන්න එකක් නෑ. තව ඔෆර් එකක් සෙට් වෙලා තියෙන්නෙ. ඒක පරක්කු වෙන හිංද මේකට ආවේ. ඒකත් ලබන මාසේ වගේ හරි යයි.
  8. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    නීති තමා. ස්කයිප් දාගන්න රික්වෙස්ට් එකක් දාල තියෙන්නෙ. මාසයක් විතර යයි කිව්ව ඒකටත්. බැංකුනේ. නීති, සිකුරිටි තදයි.
  9. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කිඹුලා විසින් කුකුලන් අනුභව කරන ලදීද? ලොවෙත් නෑ අප්ප අලුත් ඔෆිස් එක. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා පාවිච්චි කරන්නෙ. හොද වෙලාවට කිරිය බ්ලොක් නෑ
  10. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    mokada ban rathu wela.. onna ubawa nil kara
  11. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උබ මොන දේ කරත් ගෙදර ආවම පිලිගන්න අම්ම හරි, නෝන හරි ඉන්නව නම්, එයාලව නැති කරගෙන දෙයක් කරල වැඩක් නෑ මචෝ. තාවකාලිකව අවුල් ගියත් පස්සෙ හැමෝටම ඇත්තෙ තෙරිලා උබ ගාවට එයි නම් කමක් නැති වෙන්න පුලුවන්. ඒත් මම ඒ රිස්ක් එක ගන්නෙ නෑ. ඒක වටින්නෙ නෑ ගන්න මම හිතන විදියට. රටේ උන් ගොඩ දාන්න කලින් ඉන්න තැන හදාගෙන...
  12. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ට්‍රයි කරනව මචන් හැම දේම, හැම කෙනාම ගැන බලන්න. කෙල වෙන අවස්ථා නම් අනේකයි. ඒත් සතුටුයි කරපු දේවල් ගැන. මගේත් අඩු පාඩු නම් තියෙනව බොහොම ඉතින්.
  13. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    implies uba "හරක" :lol::lol::lol: උබට විතරක් හරි වෙලාම මදි. උබ ජීවිතය ගෙනියන උබට වැදගත්ම අය ඉන්නවනෙ. උන්ව නැති කරගෙන මොනව කරලත් වැඩක් නෑ.
  14. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    තොට සිහිය තිබුනෙ නෑනෙ පහුගිය දවස් ටිකේ
  15. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උබට උබ කරන දේ හරි නම්, උබට වැදගත්ම අයට ඒක හරි නම්, එච්චරයි. මම යුනි ඉන්න කාලේ කෙල්ලෙක්ව ගොඩ දැම්ම ඒකි හිටිය ප්‍රශ්න වලින්. මුලු යුනි එකම හිතුවෙ මම ඩබල් ගේමක් ගහනව කියලා. හොදම යාලුවො තරහ උනා. මගේ කෙල්ල විතරයි මාව විශ්වාස කරේ, මට ඒ ඇති. මම අද සතුටු වෙනව මම කරපු දේ ගැන. හිත් රිදීම් බොහොම තිබුනා...
  16. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඔය කියන දේට විසදුමක් නැතුව අපි ගිහින් වැඩක් තියෙනවද? යන්න කලින් ඒ දේවල් ගැන හොයල, යම් විසදුමක් එක්ක ගියොත් නේද හොද? ගිහින් කියන දේවල අහන් ඉදල එනවට වඩා, ඇක්ශන් ප්ලෑන් එකක් එක්ක ගියොත් නරකද?
  17. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හරි වැරදි සාපෙක්ශයි. සම්මත් අසම්මත් එහෙම නෑ. මම සම්පූර්නයෙන්ම වැරදි කියල හිතන දෙයක් උබ ඉන්න තත්වෙ එක්ක බලනකොට හරි වෙන්න පුලුවන්. අනිත් පැත්තත් එහෙමයි. සම්මත අසම්මත අදාල නෑ.
  18. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හැලයෝ. තිට මොකද උනේ පහු ගිය දවස් ටිකේ

    No contents