Browser එකෙන් proxy හදන්න ඕනෙ උනෙ නෑ.
Hidemyass එකේ free web surf එකෙන් ගිහිල්ලත් මං purchase කරන තැනටම වගේ ගියා
Logins දෙනකොට Security Sure නැත්නම් කරන්න තියෙන්නෙ Google Wallet එකේ Logins තාවකාලිකව වෙනස් කරල අතනට දෙන එක. Order කළාට පස්සෙ ආපහු ගිහින් GW logins වෙනස් කරනවා. වැඩේ ඉවරයි :)
සමහර...