1. Zeus

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    හරි බං එකක් හොයාගත්ත වැඩද කියල ටෙස්ට් කරල බලන්න ඕනෙ :) Radius එක ඉතිං 2 km. අවුලක් නෑ :P
  2. Zeus

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Signal Triangulation වලින් අපි ඉන්න තැන හොයන Software එකක් නැද්ද ? අපි හිතමු අපි ගෙදර ආවහම ඉබේම Wify On වෙන්න හදන්න ඕනෙ. ඔය වැඩේ GPS Supported app එකකින් කරන්න පුළුවන්. නමුත් Battery යනවනෙ ටිකක්.
  3. Zeus

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Nova eke ratings vadi :P :P :P Btw launcher eka kiyanne app eka launcher karana third party program ekak da.
  4. Zeus

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Launcher ekakin mokakda venne ? Man Nova Launcher dala scroll speed and podi customization tikak nam karagatta But mata tama vade hariyatama terenne na
  5. Zeus

    I passed the driving test!

    Life Insurance එකක් ගන්න ඕනෙ :yes:
  6. Zeus

    Nexus 4 use කරන කට්ටිය මෙතනට එන්න

    Tava kal giyoth atta venne Nexus 5 eka machan. 4 eka tava tika kalekin out of stock vevi
  7. Zeus

    Nexus 4 use කරන කට්ටිය මෙතනට එන්න

    භාණ්ඩෙ නං ගත්තා. ඒත් ඔය වැඩ කෑලි දාන්න තව කල්ප කාලාන්තරයක් යයි මටනං :P
  8. Zeus

    ~ මහින්ද රාජපක්ෂ රජතුමා ~

    මේ උඹ ලියපු එකක් ද :D
  9. Zeus

    Cheap Ebay phones

    ඕවයෙ imei check කරල fake ඒව හොයාගන්න බැරිද ?
  10. Zeus

    අනිත්‍යා Full Download

    Hambuvenne na ban bayavennapa :/ Ow ban :( ?
  11. Zeus

    Justin Timberlake XXX

    :P Anyway the point is, I dont have much taste for poetry or art as much as I dont have in movies. For me music is mostly about sound and melody. If there is anything that violate that attribute is not music at all. Yes its good to have good lyrics for a song. But its nothing more than icing...
  12. Zeus

    Justin Timberlake XXX

    Dude you better keep me cool if you want any favors :lol:
  13. Zeus

    Justin Timberlake XXX

    Just take the lyrics part. Numb lyrics was good to me. Of coz the melody too but thats out of question :)
  14. Zeus

    Justin Timberlake XXX

    For me melody comes first. I dont give a crap about lyrics except in the cases like Numb- Linking Park.
  15. Zeus

    Justin Timberlake XXX

    So you already decided that songs must be meaningful lyrically. PS:- Watch his Mirror video. That might fit for your purpose uuZE_IRwLNI
  16. Zeus

    Cool Ebay Gadgets II

    32 n vage ehata pen sahenna slow machan. anika echchara vadakuth na matanam :)
  17. Zeus

    Cool Ebay Gadgets II

    Reading කියන්නෙ Pen එකේ ඉඳං HDD එකට Copy කරන එකද :P මගෙ නං Max එන්නෙ 20-18 තමයි :yes:
  18. Zeus

    How To Buy Nexus 4 From Google to SL

    Gift Wrapping දාන්නෙ Phone එකක් කියල Custom උංට මාට්ටු නොවෙන්න බං safety එකට නෙවෙයි :P
  19. Zeus

    How To Buy Nexus 4 From Google to SL

    ඉතිං බං Nexus 4 එකක් ලංකාවෙ මුදලින් 45k වගේ වෙන්නෙ. ඕකෙන් Gift wrapping වලටත් එක්ක 53k වගේ වෙන්නෙ නේද ? Custom මාට්ටු උනේ නැත්නම් ලාබයි :)

    No contents