ඔව් බන් එපා වෙනව ... පයින් යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ සමහර තැන් වල :sorry:
බයික් වල යන උන් ගොඩක් නොසැළකිලිමත් බන් ... දශමෙට තියල වෙට්ටු දාගෙන යන්නෙ නිකන් අනිත් වාහන නතර කරල තියෙනව කියල හිතාගෙන ... දකුණෙන් ඉස්සර කරන්නෙත් කන ළඟින් ගිහින් එක පාරටම වාහනේ ක්‍රොස් කරනව
වැඩේ කියන්නෙ බන් ප්‍රධාන...