ඉලක්ක කොච්චර සම්පුර්නද?
මේ අවුරුද්ද ඉවර වෙන්න හරියටම මාස දෙකහමාරක් තියෙනවා. 2016 අවුරුද්ද පටන් ගන්නකොට තම තමන් විසින් තියාගත්ත ඉලක්ක කොයිතරම් මේ වෙනකොට සම්පුර්ණ කලාද කියලා අපි කතා කරමුද? එහෙම ඉලක්ක තියාගත්ත නැති අයත් එන්න 2017 ජයගන්න මේ ත්‍රෙඩ් එක උදව්වක් වෙයි.
මගේ නම් 2016 ඉලක්ක සියල්ල මේ...