1. නැකැත් රාල

    බිලියනපතියෙක් වුනේ කොහොමද??

    මටත් ඉස්සර ඔය බය තිබ්බා. පුලුවන්නම් බලන්න මම කිරියේ ප්‍රසිද්ධියේ ත්‍රෙඩ් එකක් දාලා ඇති මම කවදාහරි පටන් ගන්න හිතන් ඉන්න ව්‍යාපාරයක් ගැන. ආයුර්වේද නිෂ්පාදන ගැන. ත්‍රෙඩ් එක දාලා ඔක්කොම ප්ලෑන් එක කියලත් දුන්න. මම කරන්න ඉන්න එකක් කියලා කියලත් ඇති. නමුත් අඩ වෙනකන් එකෙක්වත් එක පටන්ගත්තේ නැ කියලා...
  2. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 2

    U will find more interesting stuff in the you tube channel as well
  3. නැකැත් රාල

    ඔබට ස්තුතියි....

    :rofl::baffled::P:lol: මමද ඔබට චන්දය දුන්නෙමු:lol::lol:
  4. නැකැත් රාල

    බිලියනපතියෙක් වුනේ කොහොමද??

    එහෙම වෙන්නේ නැ. දැන් පුද්ගලිකව මම ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට උපදෙස් දෙනවා. එයාලගේ අලුත් ප්‍රඩක්ට් මාකට් කරන විදිහ ගැන ස්ට්‍රැටර්ජි හදනවා. ඔයා වගේ ගොඩක් අය මගේ ලඟට ඇවිත් එයාලගේ අලුත් අදහස් මට කියනවා. නමුත් ඒ හැම අදහසක්ම මට ගැලපෙන අදහස් නෙමෙයි. ගොඩක් අදහස් මට ව්‍යාපාරයක් විදිහට කරන්න...
  5. නැකැත් රාල

    මගේ කතාව

    ඉතින් උඹ පලවෙනි පියවර තියලානේ තියෙන්නේ. උඹ තේරුම් අරන් තියනවා උඹේ ලයිෆ් එකේ අවුලක් තියනවා කියලා. දැන් තියෙන්නේ ඒවා හදාගන්න එක. එකට පොඩි උපකාරයක් වෙයි මේ වීඩියෝ එක. බලලා උදව් ඕනෙනම් කියපන්. IDww5jJfiAg
  6. නැකැත් රාල

    තීරණයක් ගන්න බැරුව හිරවෙලාද?

    එහෙමද? එළකිරි. ඔය වගේම තව මෙතඩ් එකක් තියනවා එකත් දාන්නම් දවසක.
  7. නැකැත් රාල

    තීරණයක් ගන්න බැරුව හිරවෙලාද?

    බිස්නස් එකකදී ප්‍රඩක්ට් එක කොයිතරම් පට්ට වුනත් සමහර වෙලාවට ක්ලයන්ට් ගන්නේ නැ. එහෙම වෙන්නේ උගේ අවශ්‍යතාවට කේටර් වෙන්නේ නැති නිසා වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න නම් පොඩ්ඩක් මාකට් එක ගැන හොයලා බලන්න. ඒ වගේම කිසිම වෙලාවක තමන්ගේ අරමුණ ගැන දෙගිඩියාවකින් වැඩේ පටන් ගන්න එපා. ඉස්සෙල්ලා මාකට් එක ගැන හොයලා...
  8. නැකැත් රාල

    තීරණයක් ගන්න බැරුව හිරවෙලාද?

    ආදායම නිසහස ජොබ් සිකියුරිටි පවුල සමග ගත කරන කාලය පුද්ගල හැකියා සංවර්ධනය සමාජෙට වෙන ඉම්පැක්ට් එක මේ වගේ තව ඔයාට වැදහත් ඒවා දාලා ලකුණු දීලා බලන්න... ඊට කලින් කරන බිස්නස් එක ගැන SMART ගෝල් එකක් හදාගන්න. නැත්තන් ඕක කරන්න අමාරුයි. කරන බිස්නස් එක ගැන හොඳ අදහසක් තියෙන්න ඕනේ.

    No contents