දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා...
ඔවුන් මකුලාරාමයට ගියෝය - අපි මකුලාරාමයේ නොවීමු
ඔවුන් නාලන්දා විහාරයට ගියෝය - අපි නාලන්දාවේ නොවීමු
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය - අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
ඔවුන් පාකිස්ථානයට ගියෝය - අපි පාකිස්ථානයේ නොවීමු
ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය - අපි ඉන්දුනීසියාවේ නොවීමු...