1. තොත්ත බබා

    Why should Ranil Wickremesinghe be the president of Sri Lanka again?

    රනිල ගැන පොඩි හරි පැහැදීමක් තිබ්බ නන්, පොලිස් පති ගෙ කේස් එකේ , ශ්‍රේශ්ඨාදිකරන තීන්දුව එක්ක, මිනිහගෙ හැසිරීම දැක්ක්මම තිබ්බ පොඩි හරි පැහැදීම නැති උනා රටේ සිස්ටම් එකට කිසි ගෞරවයක් නැති මනුස්සයෙක්.
  2. තොත්ත බබා

    අවසාන ජනාධිපතිවරණ Poll එක

    Gota eddi thibba minissunge expectations ma thama minissunta Anura ganath thiyenne Dials ekak awilla wada pennai kiyala eth Goda kiyanne political melo experience ekak nathi govenmant servernt kenek Anuraya awurudu gaanak Politics wala gema gahapu ekek ee nisa ehema compare karanna ba
  3. තොත්ත බබා

    මුස්ලිම් බබාලා 😂

    බොහෝම වැදගත් පොලිස් මහත්තුරු ටිකක් කියල මූන බැලුවම පේනව. යුක්තිය මෙහෙයුම යටතේ මේ වගේ වැටලීම් ගොඩාක් කරල ඇති ශුවෑඑ එකටම..
  4. තොත්ත බබා

    අවුරුදු 26යි

    IT gana tikak dannawa.. IT field eke kochchara kal wada karala thiyenawa da ? details tikak madi IT field enter wenawa nan eka awlak degree eka balanawa godak places wala, but apply karanna puluwan anik case eka umbawa profile wena widiha. 7 years ma non IT firm ekaka nan unne CV filter eken ma...
  5. තොත්ත බබා

    IT කරන්න එපා කිව්වා

    me wage card kak da pennuwe
  6. තොත්ත බබා

    අවුරුදු 26යි

    Badminton gahapan
  7. තොත්ත බබා

    Iraj Weeraratne Diss Song

    ඒ උනාට දෙන්න දැන් එකට ශෝ ගහනව නේ ආයෙ
  8. තොත්ත බබා

    ඉරාජ්ගෙන් තවත් වටිනා කාලීන සාකච්චාවක්

    ඇස් පනාපිටම රාජපක්ශල රටට කෙලෙව්ව එක දැකලත් , කිසි ලැජ්ජාවක් නැතුව තාමත් රාජපක්ශලටම මූ කඩේ යන්නෙ ඇයි. රනිල් ට වගේ කඩේ යනව නන් හිතා ගන්න පුලුවන් බලය තියෙන තැනට යන්ව කියල මූ මෙහෙම හැසිරෙන්නෙ ඇත්තටම රාජපක්ශලගෙ ලොකු හොඳක් දැකල ද ? නැත්තන් මුගෙ ලොකු ෆයිල් එකක් නාමල් ගාව ද ?
  9. තොත්ත බබා

    ♦️රිය අනතුරු නොවන උෂාන්ගේ යන්තරේ

    මේ වගේ ඇඩ් එකක් කරන්න උශාන් කීයක් වගේ ගන්නව ඇති ද ? ළක්ස 10 කට එහා නන් ගන්නව ඇති ශුවර් එකටම,

    No contents