1. තොත්ත බබා

    අතුරුදන් වු දරුවා පන්සලක මහණ වෙලා

    සාදු ට ආස හිතෙන්න ඇති ඉතිම්....
  2. තොත්ත බබා

    ISIS ආයෙ ඇවිල්ල

    ඉන්දියාවෙන් හරි අල්ලපු එක ලොකු දෙයක් බන් ලන්කාවෙ බුද්දි අන්ශ නන් ඕකුන්ට පඩිත් ගෙවල , පරිස්සමට බලා ගන්නව
  3. තොත්ත බබා

    හේමසිරි ප්‍රනාන්දු සහ නිලන්ත ජයවර්ධන අතර සිදුවූ සම්පූර්ණ දුරකථන සංවාදය

    හොඳටම පැහැදිලියි මේක නවත්තන්න එකෙක්ටවත් ඕන කමක් තිබිල නෑ. ඔක්කොම උන් තමුන් වෙන්න යන සිද්දියේ වගකීමෙන් බේරෙන්න එහෙට මෙහෙට බෝලෙ පාස් කරල විතරයි තියෙන්නෙ. පකේ ආරක්ශක අන්ස තමා මෙව්ව
  4. තොත්ත බබා

    මාදවී ආයේ යුග දිවියට

    munta ambaanaka salli athi ne ban mehema magul ganna
  5. තොත්ත බබා

    Starlink Launched in Indonesia with Regional Pricing

    50 Mbps to 150 Mbps lankaawe unlimited 10mbps package ekath 10 000 + wenawa ban slt fiber eke , mama dan inne eeka oya gaanata aawoth (initial 1 lak and monthly 15 000 ) aniwa ooka gannawa
  6. තොත්ත බබා

    Starlink Launched in Indonesia with Regional Pricing

    speed ekath ekka paadu na ban
  7. තොත්ත බබා

    $ 20 ගෙවලා Chat GPT Plus ගත්තා

    me wage ekak free version ekekn kara ganna bari da ?
  8. තොත්ත බබා

    සිරිසේන නන්දසේන සජිත්/ජෙප්පෝ

    ආතල් නන් සජිත් තමා බං :love: :love:
  9. තොත්ත බබා

    හැමදාම *තේ ගැහුවම වෙන දේ

    විව්ස් ටිකක් ගන්න නෙ මේ ඔක්කොම
  10. තොත්ත බබා

    රතුපස්වල නඩු තීන්දුව අද..⚡

    මිනිස්සුන්ට නීතිය ගැන දැනීමක් නෑ ඒත් මිනිස්සු තුනක් මැරිලත්, කිසිම වැරදිකාරයෙක් නැතුවම වැඩේ ඉවර වෙනකොට පොඩි අව්ලක් තියෙනව නේ.
  11. තොත්ත බබා

    Project Managers අනේ අනිච්චන්

    NSBM / SLIIT thousands walin IT graduates la ain karanakota oya wage thathwa athi wenawa low demand , high supply
  12. තොත්ත බබා

    කටුනායක ගුවන් තොටුපොළේ පොටර් සේවාව ස්කෑම් එකක්

    මෙතුමා හැම දෙයක් ම කරන්නෙ, " මම වගේ බලපුලුවන් කාරකම් තියෙන ලොක්කෙක් ටත් මෙහෙම නන් මුන් සලකන්නෙ, නිකන් සාමාන්ය මිනිහෙක් ට කොහොම සලකයි ද ? " කියන යහපත් චේතනාව පෙරදැරි කරගෙන වීම විශේශයක් :love: :love: :love:

    No contents