බැක්ටීරියක් ඉන්ෆෙක්ශන් ඉන් "පෙර සම"
මේක පාමසියෙන් ගන්න, ඕනම පාමසියක ඇත
ඉතා සාමාන්ය බෙහෙතකි, ගන්න ලැජ්ජ විය යුතු නැත
"පෙර සම" පසුපසට ඇද හොඳින් සෝදා ,වියලෙන්න පිසදමා, දැවිල්ල එන තැන් වල ගාන්න ,
දවස් දෙකෙන් හොඳ වෙයි,
ටොපා ගෙ ගාන්න අවශ්‍ය නැත, එහිද තුවාලය ඇත්නම් ගෑ හැක