එළකිරි මැගසින් එක ලොක්කා....අපේ කවි පිටුවෙ නිර්මාණ වලටත් මුල් තැනක් දීලා....එළමකිරි...අඩේ ..අපේ නිර්මාණත් ඊලග පාර පුළුවන්නම් දාන්න බලන්න:P......ඊළග මැගසින් එක එන්නේ කවදද?????ඉවසිල්ලක් නෑ....මගෙන් සුභ පැතුම්..වැඩේ දිගටම යයි කියලා හිතනවා,,,,!!...
කවුරු හරි පුලුවන්නම් පළමු මැගසින් එකත් මේකෙ ඩාන්න...!!