හැගුම්බර කතාවක් සහෝ...මේක සිරාවටම උන සිද්දියක්ද???
කතාවෙ අන්තිම ටික තව පොඩ්ඩක් දිගට අදින්න තිබුන...කතාවෙ අන්තිම ටික ඕනකමින්,ආයාසයකින් කෙටි කලා වගේයි මට පේන්නේ...කතවෙ මුල් ටිකනම් හරිම ලතාවකට ගලාගෙන යනවා..නියමයි...:nerd::nerd::nerd:
හ්ම්...කෝ බලමු සහෝ ට රෙප් දෙන්න වාසනාව මට තියේද කියලා...:):)