1. TakurZ

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    :) අනේ මංදා බං.. මේකිටනං මොංගල් කියමුකො..:eek::eek::nerd: ඒත් OICට තමයි පාඩමක් උගන්නන්න ඕනෙ:growl: :yes::growl::growl: police.lk එකෙන් ලිව්වා බං, ඒ ගැන ඉන්වෙස්ටිගේට් එකක් කරනවයි කියන්නෙ..:) :eek::P :) :) ඒකි කාර් ඇඩ් එකත් අයින් කරල බං. විස්තරේනම් මම දැම්මා. ෆේස්බුක් ග්රූප් කිහිපයකත්.. බලමුකො...
  2. TakurZ

    සිරිසේන නානවා - සිංදුව හැදුවේ මම නෙවෙයි.

    ඔබ නොදනී මුළු ලොවම දනී.. :D:D:D
  3. TakurZ

    කාර්නම්_මෙන්න_කාර්

    එලස් :) +
  4. TakurZ

    මුතු තරංගා...

    මුතු මුතූ..
  5. TakurZ

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    ඕක තමයි බං:growl: :P නීතිය බල්ලට ගිහිං බල්ල නීතියට ගිහිං තියෙන්නෙ බං:angry: සිරා බං :baffled: :yes: :D හා. මොන රෙකෝඩ් ද බං මේකා එකපාරටමනෙ කඩා පාත් වුනෙ.. :eek::eek::growl: :yes:
  6. TakurZ

    සිරිසේන

    :D:D
  7. TakurZ

    අලුත් බෑග් එකක් ගන්න අය

    මගෙ ගාව තියෙන්නෙ AOKING එකක්, බෑග් එකනං ෆට්ට
  8. TakurZ

    පෙම්වතියට වශියක් කරලා තිබ්බොත් වෙන කවුරු

    හාහාහා සිරා කතාව:eek::eek:
  9. TakurZ

    යුධ ටැංකි 1

    එල මචෝ :) +
  10. TakurZ

    හරියටම කෙළ වෙද්දිම ගත්ත ෆොටෝ

    හාහාහාහා...ෆට්ට බං :D කලින් රෙප් ස්ප්‍රෙඩ් කරන්නලු
  11. TakurZ

    Forex පටන්ගන්නෙ කොහොමද?

    එල එල, මමත් මේ දවස් වල අධ්‍යයනය කරමින් ඉන්නෙ forex, එකෙන්ම ජයවේවා!!
  12. TakurZ

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    ඔව් බං ඊයෙ තමයි සිද්ධිය වුනෙ:eek::eek: ඒක තමයි බං පාරෙදි අපිව නැවැත්තුව පොලිස්කාරයො දෙන්නත් කිව්වෙ.. චුට්ටක් හරි හූරගෙන ඇවිත් ඔය අම්මණ්ඩි මොකක් හරි අපිට පටවලවන්න ට්‍රයි කරයි කියල.. ඒ නිසා උන්දෙන්නා ඇවිත් මුලින්ම සිරාම සිද්ධිය ලොක්කට කිව්වා. ඒ තියෙද්දිත් මූ අපිට සද්දෙ දැම්මෙ.. අප්පේ.. අපිනං...
  13. TakurZ

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    යකෝ මේකි තමයි අපිට පුඩිය සෙට් කරපු මල හෝන්තුව..:angry::angry:

    No contents