ඊශ්‍රායලේ සුපිරි game එක 18+

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය වගේ මානුෂීය මෙහෙයුමක් තමයි අපේ හමුදාවත් සිවිල් යුද්ධයේ අන්තිම කාලේ කරලා යුද මුක්ත කියලා නම් කරලා තිබුනු කලාපේ හිටපු දෙමල්ලුන්ව බේරගත්තේ නමුත් බටහිර එවුන් ඒකට කිව්වේ යුධ අපරාධ කියලයි. නමුත් ඊශ්‍රාලයත් ඒකම කරාම උන්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. මේකෙන්ම පේනවානේ බටහිර උන්ගේ දෙබිඩි පිළිවෙත. :growl:

    :growl::growl::growl::growl::growl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට ස්ටෝරියක්නේ...
    11.gif

    අඩේ මට අර ෆ්ලයිට් එකේ කැප්ටන් ගැනනම් මාර ගෞරවයක් ඇති උනා..:yes:
    මම හිතුවෙ ප්‍රමෝෂන් එකක් හම්බවෙයි කියලා..:baffled: ඒත් අවුරුද්දටකට වැඩත් තහනම් වෙලා නෙහ්..:sorry:
    +Rep