1. TakurZ

    ලොකුම ලොකු හෙල්පියක් ඕනේ මචන්ලා..Help Help

    මචං ඩයලොග් 4G රවුටර් වල ඩිෆෝල්ට් අයි පී එක 192.168.8.1 වෙන්න ඕනි. මේ ලඟදි එකක් කන්ෆිගර් කලා ඒකෙ තිබුනෙ එහෙමයි. රවුටර් එකේ අයිපී වෙනස් කරන්නෙ නැත්තං ප්‍රින්ටර් වලයි පීසී වලයි අයිපී රවුටර් එකේ අයිපී රේන්ජ් එකේ ඒවා දාපං.. ඩීඑන්එස් පීසී වලට රවුටර් එකේ අයිපී එකම දාපං.. ඩිෆෝල්ට් ගේට්වේ එකත් ඒකමයි;)
  2. TakurZ

    රට_යන්න

    :yes::yes::yes::yes:
  3. TakurZ

    වෙනසකට කාලයයි මේ.

    හ්ම්ම්.. :)
  4. TakurZ

    ඇඹිලිපිටියේ කොල්ලා මැරුවා කියන ඩබල...

    මැරෙන්න වැටිලා හිටියත් පොලිස් පයන්නෙක් නම් වතුර උගුරක් දෙන්න හොඳ නෑ...:angry:
  5. TakurZ

    කෙල්ලෙක්

    මරු බං.. :)
  6. TakurZ

    හිරුනිකා හරි කියල

    ලස්සන කාටූන් එකක්:P:P
  7. TakurZ

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    මොංගල් එකෙත් හොඳ එක බං:eek::eek: :) සිරාවටම බං, ඕක තමයි බං බලන්න ගියෙ.. :sorry::sorry::sorry: :dull: කතා කරල වැඩක් නෑ බං ඒ ගැනනං, පොලිසියෙ පයන්නලගෙ නීතියෙ උන්ටයි උන්ගෙ හිතවත් උන්ටයි විතරයි.. වෙන ආයතන වල නම් බහුතරයක් හොඳ වුන් ඉන්නෙ එකා දෙන්නනෙ සවුත්තු වුන් ඉන්නෙ.. ඒ වුනාට මේ පොලීසි වල නම්...
  8. TakurZ

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො# ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පොලිස් OIC දිනය: 2016.01.10 මාගේ මිත්‍රයා A ලෙසද මා B ලෙසද හඳුන්වාදෙමි. මාගේ මිත්‍රයා මේ දිනවල මෝටර් රථයක් ගැනීම සඳහා වෙහෙසෙන අතර ඔහු පහුගිය දින දෙක තුනේම තැන් කිහිපයකම මෝටර් රථ බැලීමට ගියේ...
  9. TakurZ

    "Best Life" හොර ගුහාව

    මගෙ අඳුරන එකෙක් අහුවුනා බං, ඌ නගර සභාවෙ කම්කරු රස්සාව කරන්නෙ.. පව් ඌ.. මුන් කොච්චර අන්දලාද කියනවනං... මං කියන කිසි දෙයක් ඇහුවෙ නෑ.. රුපියල් 60000ක් 10% පොලියට ගෙනත් මොකද්ද අයිටම් එකක් ගත්තා.. පස්සෙ ආපහු ණය වෙලා වයිෆ්ටත් අරං දුන්නා මෙම්බර්ශිප් එක.. උගෙ පඩියත් විසිදාහක්වත් නෑ මයෙ හිතේ.. වයිෆ්...
  10. TakurZ

    පන්සිය පනස් ජාතක පොත ගෙන්වා ගමු

    ඔව් බං අව්ලක් නෑ සිංහලෙන් තියෙන්නෙ කියවලා තේරුම් ගන්න පුළුවන්.. මගෙ පොත ආවේ අද:)
  11. TakurZ

    පන්සිය පනස් ජාතක පොත ගෙන්වා ගමු

    මචං දෙවැනියට තියෙන ලින්ක් එකේ ගියාම උදාහරණයක් විදියට උඹ Small Quantity තේරුවම මේ ලින්ක් එකට යයි එතැන අවශ්‍ය ඩීටේල්ස් දීපං
  12. TakurZ

    මයිලෝ එකේ ගැඩවිල්ලු ?

    ගැඩවිල්ලුන්ට කොහෙද බං ඇටසැකිළි.:lol:
  13. TakurZ

    ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    යන්තං හරි හොඳ වීරචරිතයක් මතු වෙනකොට ඊලඟ එපිසෝඩ් එකේදි ඌ මරනව.. :baffled: මරු කතාව:eek::eek:
  14. TakurZ

    ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    බලං යනකොට තේරෙයි..:dull:
  15. TakurZ

    පන්සිය පනස් ජාතක පොත ගෙන්වා ගමු

    පන්සිය පනස් ජාතක පොත ගෙන්වා ගමු පහත ලින්ක් එක හරහා එහි ඇති පන්සිය පනස් ජාතක පොත ඇතුළු පොත් කිහිපයක් ගෙදරටම ගෙන්වා ගත හැක. ධර්මය ප්‍රචාරය කිරීමේ අදහසින් නොමිලේ බෙදාහැරෙන මෙම පොත් ඔබට පරිහරණය කිරීමට අවශ්‍ය නම් පමණක් ඉල්ලුම් කිරීමට කාරුණික වන්න. පොත් ලයිස්තුව ඉහත පොත් ලයිස්තුවේ ඇති, පොත් වලින්...
  16. TakurZ

    මා_ආ_ගමන්මඟ

    ෆට්ටායි :) +

    No contents