දන්නෙ නැති තැන් තැන් වල ගිහින් අමාරුවෙ වැටෙන්න එපා . සල්ලි යි කාලෙයි දෙකම අපරාදෙ . ඕක හොදඳ නැඩ්ත්ද කියන්න මම දන්නෙ නෑ එත් මම මෙන්න මෙහෙම දෙයක් කියන්න කැමත්යි
UGC පිලිගත්ත ඩිග්‍රියක්ද නැත්ද කියල හොයල බලන්න .තව ඔය කියන ෆොරින් උනිවර්සිටි වල වෙබ් සයිට් eඑකටත්ගිහින් මේ ලංකාවෙ ඔය කියන ආයතනය ගැන...