මම මේක දැම්මෙ ,, බලපන් අර ටයිම් කීපරයගෙ රඟපෑම , ඔය ලෝයරය කියන දේ ඇත්ත නම් අර ටයිම් කීපරය නේද අරකිට ගහන්න දීල බලාගෙන ඉන්නෙ , ඌ අරකිට නොගහන්නෙ ඒකිට ඇති බයකට නෙවී අර ටයිම් කීපරයට බයේ ,, අන්න එහෙමයි මට හිතෙන්නෙ , උබල මේ ත්‍රෙඩ් එකට මට නෙගිටිව් රෙප් දාන්න කලින් ටිකක් හිතපල්ල