Software නැතුව Folder Lock කරන්න
Folder Lock කරන්න විධිහක් තමයි මේ.. try කරල බලන්න.. :shocked:
xp වල නම් වැඩ..;);)
මුලින්ම ඕන Folder එක තෝරගෙන ඒකඋඩ Right Click කරන්න
ඊට පස්සෙ Properties වල Security tab එකේ තීන Group වල Users ගිහින් ඒකෙ තීන Deny Check box වලට හරි දාගෙන යන්න..
මේ වගේ..
ඔන්න...