ඔබ මගේ වෙලා
මගෙ ළගට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න
ආදරෙයි කියා ….
සද මඩල වෙලා
තරැ ළගට වෙලා
කියා දෙන්න ආදරේ තරම්
කියා දෙන්න ආදරේ තරම් ….
මල් පිහාටුවක් නෙලලා
නිල් වරල සරසලා
හිත පුරාම ආදරේ අරන්
කියා දෙන්න ඡීවිතේ තරම්
කියා දෙන්න ඡීවිතේ තරම් …
තරැ විලම මලින් සරසා
මල් විලම කළඹලා
ඹබයි සබද...