පද පේලි .....

Status
Not open for further replies.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    තනි වෙන්නට මගේ ලොවේ.. පුරුදු පාලුවෙන්..
    රගෙන යන්න සොදුරියේ, ඔබේ සුවද මා ලගින්....
    :(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සිනා සිසි දෝතින් යහන සැදුව ලියේ
    අමාවට ගොසින් ඉකිබිද හැදුව ලියේ
    තවලම් පොටෙන් ගිලිහුන තාරකාවියේ

    කරපු පවට නාදන් දේවතාවියේ
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මතකද හැන්දෑවෙ අපි දෙන්නා... මන්දාරම් අදුරෙ... දවසක්දා මල් වැස්සේ තෙමුනා....



    whatta song :love::love: i'm raping the replay button on ma pod :rofl:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ලතා මඩුලු අත වනාවි...
    එපා අහක බලන්න...
    මා ගැන මතකය ගුලි කර ....
    මහවැලියට දමන්න...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Girl you wanna come to my hotel, baby I will leave you my room key.
    I'm feelin' the way you carry yourself girl.
    And I wanna get with you 'cuz you's a cutie.


     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මතකද හැන්දෑවෙ අපි දෙන්නා... මන්දාරම් අදුරෙ... දවසක්දා මල් වැස්සේ තෙමුනා....



    whatta song :love::love: i'm raping the replay button on ma pod :rofl:
    මමත් ආසම සින්දුවක් මේක
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවුනු හැමදේ තවමත් මගෙ මතකයේ ඇඳේ....
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්. රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවද මා ලගින්. :(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    ලඟ නැති බව දැනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒ....විදෝ කවදා හෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
    ආදරෙ තව රැඳෙනවා
    ඔබ ඒ....විදෝ කවදා හෝ

    හුදකලාව මේ, සිත හඬවනවා
    සැමදා ජීවිතයෙ තනිවේදැයි සිතෙනවා
    ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
    තනිකම මගේ ඉගිලී යනවා

    ලඟ නැති බව...

    නෙතු පියන් ඔබෙ රුව මවනවා
    හීනෙන් ඇවිත්, මා දෑස සිඹිනවා
    ඔබගේ සුසුම් මට තව දැනෙනවා
    ඔබ දන්නෙ නෑ, ආදරෙ ගලනවා

    ලඟ නැති බව දැනෙනවා...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Shayne Ward rox :)

    So as long as I live I love you
    will heaven hold you
    You look so beautiful in white
    And from now to my very last breath
    This day I'll cherish
    You look so beautiful in white







    More precisely in Black and White :P :P :P :P

    167348_1787320411581_1496692390_31859424_7413985_n.jpg

     
    Last edited:

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජීවිතේ
    මට සිහිනයක් සේ ඔබ ලැබුනා සඟවනු බෑ....
    ඔබෙ වදන් අගනා නෙතින් නිල්නා සුවක් දැනුනා ජීවිතේ
    මට සිහිනයක් සේ ඔබ ලැබුනා සඟවනු බෑ....

    සෙව්වා මා.. උණුසුම ජීවිතේ

    අතරමං වුනා ආදර සාගරේ...
    මුළු හදවතින්මයි ඔබට ලං වුනේ...
    දෙන්නම් සදා නොමියෙනා ආදරේ...

    දිදුලන්නම් මා දේදුන්න සේ

    සිසිල් පවනක් සේ ඔබේ සෙනෙහසේ
    රැක ගන්නම් දෑස සේ මගේ...
    ඇස් පියවෙනකම් ඔබටයි මා ආදරේ..

    මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජීවිතේ
    මට සිහිනයක් සේ ඔබ ලැබුනා සඟවනු බෑ....
    ඔබෙ වදන් අගනා නෙතින් නිල්නා සුවක් දැනුනා ජීවිතේ
    මට සිහිනයක් සේ ඔබ ලැබුනා සඟවනු බෑ....

    tanu17,color,photography,love,cute,hug-4331a8ed40f544d55de2830d33b27a25_h.jpg

     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මා නැත අන්සතු සිත් බිඳලා ....
    දෑතම බැදගෙන ඉදිමි බලා ....
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු ....
    රහස් අහස් තලයට පවරා...
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ♫ ♥ ආදර තෙපුලෙන් සිත වසඟ කරා ජීවිතයම එහි සඟවා...
    ඒ සොඳුරු තෙපුල් තුල සැරිසැරුවා මං ඉමක් කොනක් නොසොයා...
    මා මුවඟ පුරා සිනහව තවරා සන්තෝසය හිත පුරවා....
    රෑ සිහින පුර ඔබ සැරිසරුවා ජිවිතේ මිහිර අඟවා...

    ඔබ ලඟ මං අතරමං වෙලා...මේ ආදරේද නොහැඟෙයි ♫ ♥

    1417740axujx8yt7z.gif

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉමක් කොනක් නැති සනාත පැතුමන්
    ඉදිරී ගිය පෙම් වසන්තයේ
    අන්සන්තක විය ප්‍රේමයේ වත්කම්
    සිත ගිනියම් වේ ඒ මතකේ

    ඉතිරි කලේ ඔබ සීතල කඳුලයි
    අඳුර අරා පීදෙන සිහිනේ
    එනමදු මතකයෙ තවමත් සුවදයි
    සුදු මල් යායේ සුවඳ සමේ....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    See me in the magazine(Tell me do I qualify)
    Hear me on the radio(Tell me do I qualify)
    See me on the movie screen(Tell me do I qualify)
    I..I know( Im Qualify)
    Damn right (I qualify)

    Just for Autotune lovers

     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    [FONT=&quot]ඔබ මගේ වෙලා[/FONT]
    [FONT=&quot]මගෙ ළගට වෙලා[/FONT]

    [FONT=&quot]නිවාඩු පාඩුවේ කියන්න[/FONT]

    [FONT=&quot]ආදරෙයි කියා[/FONT]
    ….

    [FONT=&quot]සද මඩල වෙලා[/FONT]

    [FONT=&quot]තරැ ළගට වෙලා[/FONT]

    [FONT=&quot]කියා දෙන්න ආදරේ තරම්[/FONT]

    [FONT=&quot]කියා දෙන්න ආදරේ තරම්[/FONT]
    ….

    [FONT=&quot]මල් පිහාටුවක් නෙලලා[/FONT]

    [FONT=&quot]නිල් වරල සරසලා[/FONT]

    [FONT=&quot]හිත පුරාම ආදරේ අරන්[/FONT]

    [FONT=&quot]කියා දෙන්න ඡීවිතේ තරම්[/FONT]

    [FONT=&quot]කියා දෙන්න ඡීවිතේ තරම්[/FONT]


    [FONT=&quot]තරැ විලම මලින් සරසා[/FONT]

    [FONT=&quot]මල් විලම කළඹලා[/FONT]

    [FONT=&quot]ඹබයි සබද[/FONT]
    ….[FONT=&quot] ඡීවිතේ අරන්[/FONT]
    [FONT=&quot]කියා දෙන්න ආදරේ තරම්[/FONT]….
     
    Status
    Not open for further replies.