1. Chathuranga1

    New Video- Tri Shaw Ride in 4K!

    :rofl::rofl::rofl:
  2. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    :dull::dull::dull::dull:
  3. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    :yes::yes::yes:
  4. Chathuranga1

    [IMG]

    [IMG]
  5. Chathuranga1

    Dialog 4G port forwarding

    port forward karanna static ip oni ban dialog eke
  6. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    :baffled::baffled:
  7. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    ඔන්න දීල කියන්නේ .මම දැක්ක වෙබ්සයිට් එකක තිබ්බ :):)
  8. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    :rolleyes::rolleyes::rolleyes:
  9. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    එල තැන්ක්ස් මචන් .උබ කොහොමද ගියේ ,ඩිරෙක්ට් ඇප්ලයි කරලද
  10. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    කොහොමත් ඉතින් qualification තියාගෙන ජොබ් එකකට apply කරනවානම් වැඩි කට්ටක් නෑ ඉතින් මොන රටෙත් :yes::yes: පව් ඉතින් මොනා උනත් අපේ කොල්ලෝ ඔහේ IT වලට එහෙම ජොබ් තියනවද බන්
  11. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    කැරි මිනිස්සු නේ බන් .ඔය සීන් එක දැන් ජාපනෙත් තියනවලු අපේම එවුන් කොහේ ගියත් අපේ එකෙක්ට අරින්න බලාගෙන ඉන්නේ :angry::angry::angry: අනේ මන්ද බන්
  12. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    උබ ගොඩක් කල් ද මචන් ගිහිල්ල :sorry:
  13. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    ටහිකේ ,ඒ නම් ලංකාවේ එවුන් කවුරුත් උබට උදව් කලේ නැද්ද ඔහේ යනවනම් අනිවා අදුරන එකෙක් සෙට් කරගෙනම යන්න ඕනි බන් නැත්නම් අනාථයි ලු :(
  14. Chathuranga1

    Italy -ඉතාලි ජොබ්

    කොහෙන්ද මචන් දැනගත්තේ සීන් එක .පොඩ්ඩක් විස්තර ටිකක් කියහන්කෝ :)

    No contents