ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "උසාවිය නිහඬයි" චිත්‍රපටය අද (06) සිට මෙරට සිනමා ශාලාවන්හි තිරගත කිරීම ඇරඹීමට සියල්ල සූදානම් කොට තිබුණා.
අගනුවර ආශ්‍රිතව එම චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටර ද විශාල ප්‍රමාණයෙන් අලවා තිබෙනු ද දක්නට ලැබුණා.
එහෙත් මෙම චිත්‍රපටය තිරගත වීම ඇරඹීමට නියමිතව තිබූ දිනට පෙර දින...