මමත් කාලයක් Forex කර රෑ දවල් නොබල රු 50,000 විතර කෙල වෙනකන් හැබැයි 50000 අවුරුදු දෙකක් විතර ඇද්ද වෙලාවකට එනව ආසාවෙ බැ එක දවසක් ඩොලර් 45 ක් විතර තිබ්බ එකවුන්ට් එක ඩොලර් 248 කට නැග්ග ඒකෙ ඩොලර් 200 ක් විඩරෝ කලා ඊලග සතියෙ ඉතිරි 48 ට කෙලවුන් විඩ්රෝ කරපු එකෙන් අය 50 ක් දැම්ම ඒකත් මාස 2-3 බම්ප් වෙවී...