forex වලින් ගොඩ යන්න...............

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    forex එපාම උනා මචන්. හැබැයි මේ දවස්වල GB අරන් දාන එක හොඳයි. මම shares trading වලටම මාරු උනා මචන්. හැමෝම හොඳින් trade කරගෙන යන්න. goodluck. bye.................................................:cool:

    මොකක්ද මචන් ඒ කුනුහරුපේ තේරුම :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    forex එපාම උනා මචන්. හැබැයි මේ දවස්වල GB අරන් දාන එක හොඳයි. මම shares trading වලටම මාරු උනා මචන්. හැමෝම හොඳින් trade කරගෙන යන්න. goodluck. bye.................................................:cool:

    මොකෝ මචං උනේ...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොකක්ද මචන් ඒ කුනුහරුපේ තේරුම :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මොකෝ මචං උනේ...

    Always keep in mind MOST traders loose ALL their money, while SOME others don't.

    shares එකයි මේකයි දෙකම touch ඉන්න ගියාම එපා වෙනව බන්. මට මාර ඔලුවෙ කැක්කුමයි. stress එක මාරම වැඩි. අනික shares වගෙ නෙමි forex කියන්නෙ නිතරම touch එකේම ඉන්න ඕන. එහෙම ඉන්න වෙලාවක් නෑ බන්. මොකක් හරිම සෙට් වෙනව. ඒ නිසයි sharesවලට විතරක් බැස්සෙ.:yes::cool:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    shares එකයි මේකයි දෙකම touch ඉන්න ගියාම එපා වෙනව බන්. මට මාර ඔලුවෙ කැක්කුමයි. stress එක මාරම වැඩි. අනික shares වගෙ නෙමි forex කියන්නෙ නිතරම touch එකේම ඉන්න ඕන. එහෙම ඉන්න වෙලාවක් නෑ බන්. මොකක් හරිම සෙට් වෙනව. ඒ නිසයි sharesවලට විතරක් බැස්සෙ.:yes::cool:

    shares kiyanne option trading da machan
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    shares එකයි මේකයි දෙකම touch ඉන්න ගියාම එපා වෙනව බන්. මට මාර ඔලුවෙ කැක්කුමයි. stress එක මාරම වැඩි. අනික shares වගෙ නෙමි forex කියන්නෙ නිතරම touch එකේම ඉන්න ඕන. එහෙම ඉන්න වෙලාවක් නෑ බන්. මොකක් හරිම සෙට් වෙනව. ඒ නිසයි sharesවලට විතරක් බැස්සෙ.:yes::cool:

    Forex ගැන අපිට ලෝබ නතුව කියල දුන්නු උබට මොක කරත් අනිවා හරියන්න ඕන. උබට ජය මචන්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Forex ගැන අපිට ලෝබ නතුව කියල දුන්නු උබට මොක කරත් අනිවා හරියන්න ඕන. උබට ජය මචන්.

    Tnx ගයියා........................උඹටත් ජයම වේවා!....:yes::cool:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන් මම දැනට ෆොරෙක්ස් ඩිමෝ කරනව. ලක් ෆොරෙක්ස් එකෙන් ඉගෙන ගන්නව. ඒ සයිට් එක හොඩයිද? Nord FX බ්‍රොකර් හොදයිද? ඉගෙන ගන්න හොදම ක්‍රමය මොකක්ද? lakforex eken igena gena forex karana aya innawada? (mama thama eke deposit kale ne. E hinda site eke advanced article kiyawanna be)

    මචන්, Lakforex එකෙන් ඉගෙනගන්න. But ඒකෙ තියෙන්නෙ මූලික දැනුම විතරයි (ඕකෙ අඩ්වන්ස් අර්ටිකල්ස් වල ඇති ඇඩ්වාන්ස් එකක් නෑ). ඊට පස්සෙ Babypips එකෙ පාඩම් සේරම ෆලෝ කරන්න. කලබල වෙන්න දෙයක් නෑ. ෆොරෙx නතර වෙන්නෙ නෑ. හෙමින් සැරේ ඉගෙන ගන්න. ඊට පස්සෙ forex factory එකේ ත්‍රේඩ් කියවන්න. තමන්ට ඇගට දැනෙන කන් ඩෙමෝ කරන්න. බ්‍රෝකර්ස්ල කීප දෙනෙක් මාරු කර කර ඩෙමෝ කරල බලන්න. මාකට් ස්ප්‍රෙඩ් එක එහෙම තේරෙයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ah ela ela demu ne!!

    උඹත් දැන් හුගක් කල් ඉදන් ෆොරෙක්ස් කරන්න කට්ට කනව නේද මචෝ. තවම ගොඩ යන විදියක් සෙට් වුනේ නැද්ද?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මමත් කාලයක් Forex කර රෑ දවල් නොබල රු 50,000 විතර කෙල වෙනකන් හැබැයි 50000 අවුරුදු දෙකක් විතර ඇද්ද වෙලාවකට එනව ආසාවෙ බැ එක දවසක් ඩොලර් 45 ක් විතර තිබ්බ එකවුන්ට් එක ඩොලර් 248 කට නැග්ග ඒකෙ ඩොලර් 200 ක් විඩරෝ කලා ඊලග සතියෙ ඉතිරි 48 ට කෙලවුන් විඩ්රෝ කරපු එකෙන් අය 50 ක් දැම්ම ඒකත් මාස 2-3 බම්ප් වෙවී තිබ්බ ඉතිරි 150 ත් අය දැම්ම අන්තිම මොහොත වෙනකම්ම බලාපොරොත්තු අත ඇරියෙ නෑ ඒත් එක මූසල සිකුරාදාවක ට්‍රේඩ් ක්ලෝස් නොකර බලාපොරොත්තු පොදි බැදගෙන සති අන්තය ගත කලා සදුද බලද්දි මගේ තිබ්බ අන්තිම පිච්චියටම කෙලවිලා ඒත් නැවැත්තුවේ නෑ තාමත් ඩිමෝ දාගෙන කරනව ඒකෙන් සෑහෙන සතුටක් ලබනව:sorry:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086

    :sorry:
     
    ෆොරෙx ඇත්තටම අමාරුයිද? මොකද්ද ඕකෙ තියන අමාරුව. Price එක යන්නෙ උඩටයි පහලටයි විතරයිනෙ. ඉතින් ඒකෙනුත් 50% යි කියමුකො. ඉතින් ඔය ඉන්ඩිකේටර්ස් වලින් අපේ පැත්තට තව 10% වැඩි කර ගන්න බැරිද? :confused:

    I use Synergy Pro TDI
    Stochastic
    Moving Averages
    Divergence

    2e1r2ww.jpg
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ෆොරෙx ඇත්තටම අමාරුයිද? මොකද්ද ඕකෙ තියන අමාරුව. Price එක යන්නෙ උඩටයි පහලටයි විතරයිනෙ. ඉතින් ඒකෙනුත් 50% යි කියමුකො. ඉතින් ඔය ඉන්ඩිකේටර්ස් වලින් අපේ පැත්තට තව 10% වැඩි කර ගන්න බැරිද? :confused:

    I use Synergy Pro TDI
    Stochastic
    Moving Averages
    Divergence

    2e1r2ww.jpg

    ado pattane ban. eka trade ekak wath loss nehe kiyanne supiri. umba SL daanne nehe neda? Trade eka loss peththata yanawa nam mokada karanne? Time frame eka mokakda trade karana?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ado pattane ban. eka trade ekak wath loss nehe kiyanne supiri. umba SL daanne nehe neda? Trade eka loss peththata yanawa nam mokada karanne? Time frame eka mokakda trade karana?

    ඔව් මචන් SL ලොස්ස් දාන්නෙ නෑ

    4Hඑකෙන් ට්‍රේඩ් එකක් තියෙනවද කියල බලනව. H1එකෙන් කන්ෆර්ම් කරගන්නව.M1 එකෙන් ට්‍රේඩ් එක දානව.

    ලොස් පැත්තට ට්‍රෙඩ් එකක් ගියොත් ටිකක් ඉවසල බලන් ඉන්නව. මම ට්‍රේඩ් එක දාන්නෙ Oversold/ Overbought (With divergence) මට්ටමේදි. ඉතින් අනිවා price එක මගෙ පැත්තට එනව.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ෆොරෙx ඇත්තටම අමාරුයිද? මොකද්ද ඕකෙ තියන අමාරුව. Price එක යන්නෙ උඩටයි පහලටයි විතරයිනෙ. ඉතින් ඒකෙනුත් 50% යි කියමුකො. ඉතින් ඔය ඉන්ඩිකේටර්ස් වලින් අපේ පැත්තට තව 10% වැඩි කර ගන්න බැරිද? :confused:

    I use Synergy Pro TDI
    Stochastic
    Moving Averages
    Divergence

    උඹ කියන එක හරි අය පොඩි ගානක් දාල ලයිව් එකක් පටන් ගන්නව
     
    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    Nordfx hndada macho. Man idea karanne $ 100k wage danna. Poddak igena gattata passe wadi karanna. All forex eke tiyena widiyata karama harida macho. Waddo udawwak karannako
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Nordfx hndada macho. Man idea karanne $ 100k wage danna. Poddak igena gattata passe wadi karanna. All forex eke tiyena widiyata karama harida macho. Waddo udawwak karannako

    icmarket wage karanna. $200 vitharayi ona. forex risk wadi. e nisa lot size, leverage palanaya karaganna. uba demo kalada? demo wage nemi real karaddi.
    karala balapan. palanayak athuwa.