1. R

    Game of thrones new season

    Robert Arryn is the lord of the house Arryn right?
  2. R

    Game of thrones new season

    Why is Rickon Stark important? He is just a child?
  3. R

    Game of thrones new season

    Red wedding එකේ බැඳපු මාමට මොකද වුනේ? එයාව wedding එකෙන් පස්සේ ඉන්නේ බෝල්ටන් ල යටතේ නේද? අනික රිකන් ස්ටාක් කියන්නේ අර පොඩි කොල්ලෙක් නේද? ඌ ආව කියල වැඩක් වෙන්නේ නෑනේ?
  4. R

    Game of thrones new season

    Do you think anyone else would come forward and support Jon Snow for the battle against Boltons
  5. R

    Game of thrones new season

    Prophecy එකට අනුව Cersei ගේ ළමයි තුන්දෙනාම Cersei ට කලින් මැරෙනවා, so there you go :dull:. පලිගන්න පටන් ගනියි ලොවෙත් නැතිවෙන්නම :dull:
  6. R

    Game of thrones new season

    සිරාවට Tommen මැරුණොත් කවුද රජ වෙන්නේ :dull:
  7. R

    Game of thrones new season

    කොහොම හරි robert baratheon ට පස්සේ රජකමට උරුමකම් කියන්නේ Stannis විතරයි :yes:. හරි නම් එයාටයි හම්බවෙන්න ඕනේ රජකම
  8. R

    Game of thrones new season

    Dothraki එවුනුයි Yunkai එවුනුයි එකතුකරගෙන army එකක් හැදුවොත් මුළු ලෝකයම අල්ලන්න පුළුවන් :cool:
  9. R

    Game of thrones new season

    Daneris ඉස්සෙල්ලාම අර Dothraki එවුන්ගෙන් මිදිලා එන්න ඕනේ , ඊටපස්සේ නැව් ටිකක් හොයාගන්න ඕනේ , ඊටපස්සේ sea එක cross කරලා westeros එන්න ඕනේ, ඊටපස්සේ wall එකට යන්න ඕනේ , ඊළඟ season එක එනකංවත් ඉන්න වෙනවා ඔයටික වෙන්න
  10. R

    Game of thrones new season

    Stannis ගේ army එකේ deserters ල ආයේ join වෙනවා :cool:. Stannis , Wildlings, nights watch , Starks vs Boltons Karstarks , Umber
  11. R

    Game of thrones new season

    Stannis ට army එකක් නම් නෑනේ :no:
  12. R

    Game of thrones new season

    spoiler ආ..... Ned stark ගේ මල්ලි ;) හෝ Stannis ;)
  13. R

    Game of thrones new season

    ඒ වුනාට bolton ලගේ පැත්තේ දැන් ඉන්නේ Karstark ලයි Umber ලයි , උන්ට තමයි ලොකුම armies තියෙන්නේ :shocked: .
  14. R

    Game of thrones new season

    කොහොම හරි Bolton ල ගහගන්න යන්නේ Azor Ahai එක්ක ;) . ලේසි වෙන්නේ නෑ :yes:
  15. R

    Game of thrones new season

    ඉතිං හරිනේ බං ජොන් මැරුනනේ :yes: . ඌ නැගිටපු එක වෙනම දෙයක් :). මට දැනගන්න ඕනේ ramsi මැරෙනවද කියල
  16. R

    Game of thrones new season

    මොනවද බං ඒවගේ තිබ්බේ ? මොනවද Ramsi ට වෙන්නේ?
  17. R

    Game of thrones new season

    As per my intepretation Lion means a Lannister? Nissa Nissa may be The Red Woman or Khalisi? Monster the creature would be white walkers?
  18. R

    Game of thrones new season

    Yes may be he will become an azor ahai :) . May be he would be merciless to "only" whitewalkers just like Lady Stoneheart is ruthless to Freys. He might not eat drink ect :dull:
  19. R

    Game of thrones new season

    Catlyn Stark was thrown off to the river and can be assumed as original person. And also George Martin is well known to present us with surprises :angry:
  20. R

    Game of thrones new season

    ඔච්චර කැරි වැඩ කරපු එකෙක්ව George R. R. Martin මරන්න යන්නේ නිකං කඩු පහරකින්? එකනේ game of thrones වල වෙනස :baffled: අහිංසක අයව මරන්නේ බල්ලෝ දාලා :dull:

    No contents