1. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    gn.. ත්‍රෙඩ් එකේ විහිළුවෙන් හිටියේ සීරියස් ගන්න එපා කියපුවට :D මොකක් හරි දෙයකට හිත රිදුනනම් sorry :yes: gn paris නංගි :D අද දවසෙම රිලැක්ස් එකේ හිටියේ විහිළුවෙන් :)
  2. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මාත් යනවා හෙට වැඩට යන්න එපැයි...දවසෙම වගේ අද ඔන්ලයින් හිටියේ .. වැඩ දවස් වලට ඔන්ලයින් එන්න වෙන්නේ රෑට තමයි... :D එහෙනම් මම කැපුනා හැමෝටම ජය වේවා !! සුබ රාත්‍රියක් :D
  3. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ela ela පරිස්සමින් පලයන් :D
  4. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අලේ සුදුයි කිය කියා ඉන්න ලජ්ජා නැද්ද බොල :growl::growl:
  5. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම කිව්වේ නැනේ මතන් :P
  6. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හෆ්ෆා රෝස ඩෝලේ බතලිව පහු කරයිද ? කො මේ බතලිගේ ඉවෙන්ට් මැනේජරයා ? :eek:
  7. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දුප් !! එකද දවසම මේකේ ඉන්නේ ? :rofl:
  8. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    නැත්තන් මේ පිදුරුතලාගල කන්දට කර ගහයි ද බන් ? :baffled::dull::lol:
  9. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    බලයයි ජවයයි ශක්තියයි !! :lol::eek:

    No contents