1. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔව් හලෝ දැන් හෙන කම්මැලියි :( ඉරිදා හදනවා !!
  2. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළකිරි උඹේ මතවාද උඹ දිගටම ගෙනිච්චනේ ! රටට වෙලා තියෙන නස්පැත්තිය නම් තේරෙනවා බන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ :( උඹේ පුද්ගලික වැඩ කටයුතු සාර්ථක වේවා !! :D
  3. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කටවල් වහන්න බෑනේ බන් ඕව මොනවද අපිට වෙච්ච දේවල් හැටියට :D එකට කාල කුප්ප වැඩ කරන උන් මේකේ ඉන්නවා ගොඩක් ...උන්ට වැඩ මේකේ සහෝදර කමින් එහා ගිය ගොඩක් මිත්‍රවරු ඉන්නවා සැප දුක දෙකේදිම ලඟින් ඉන්න ! උඹට ජය !!
  4. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අප්පා මූ !! :lol: ලොන්ඩරි බිසිනොස් එක අත ඇරියද බන් උඹත් පෙන්න නෑනේ :dull:
  5. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මේකිවද ඉස්සෝ වඩේ ද ? :P
  6. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මාත් ගෙදර හිටපු එකේ හදන්න කියල හිටියේ අව්රුද්දට...පාට පාට එව්වා ගොඩක් හදන්න කම්මැලියි වගේ :( අනික දැන් කෑම වැඩිය හදන්නේ නෑ කම්මැලියි වගේ සිරාවට හදන්න ඕන මේ ඉරිදවත් :D
  7. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මාත් කල්පනා කර එච්චර හැකියාවක් කොහෙද කියල ? :lol: :(
  8. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: මම කියන්න කලින්ම ඔයා කිව්වනේ :lol::rofl: ඇයි අර කෝකටත් තෛලේ ජෙලෝ පුඩිම ? :rofl:
  9. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අශ්මි බෝලේ බැස්ස ගියන්නේ මේ වගේ දෙගොඩ තලා යෑමක් තමයි :rofl::lol:
  10. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    උන්ටත් ඉතින් ආතල් එකක් ගන්න දෙන්න එපැයි නැන්දේ :lol: මොකාගේ කරේ එල්ලෙන්නද කියලනේ ඔය අපත සෙට් එක ඉන්නේ :rofl: අව්රුද්දට කෑම හැදුවේ නැද්ද ? අර කෑම ත්‍රෙඩ් එක බල්ලට ගිහින් :(
  11. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    උයා මට ඒම කියන්නේ නෑ නේද තුදු ? :(
  12. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    සුබ පැතුම් දෙවෙනි ස්ථානයට :D
  13. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol: සිදිලා මේ වැරදිලා ඉස්සෝ වඩේ රසට ආව කියල ආරංචියක් ආවා :P නරකද පැරිසගේ ඔය තියන්න යන වෙඩිමට කේක් වෙනුවට ඉස්සෝ වඩේ බෙදුවොත් ? :P
  14. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එසේම වේවා ජිම් බතලියේ :P:lol::D සෙහ් !! ඔයාව දාල නෑනේ මේ අවරුදු කුමාරිට අර රයිගම් මිට්ටා :dull::(
  15. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මම හවස ඔලුව දල බලද්දී ජපන් බෝලේ ඔයාට වඩා වෝට්ස් අරන් හිටියේ ...:dull: මම හිතුවා කෙල වෙයි තමා කියල අම්මොහ් අඟින් ගිහින් තියෙන්නේ ...ජපන් බොලෙත් ලේසි නෑ වගේ :rofl: උගේ ආච්චිට දැන් රිසල්ට්ස් දෙන්නේ කව්ද official ? :angry::lol:
  16. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කෑම පිඟන් 50ක් විතර ඉතුරු වෙයි මයේ හිතේ නාවානම් :P:lol::rofl:
  17. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ආ තුදු නැන්දි :love:
  18. tharinda76

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    හුරේ පැරිසා දිනුම් !! :D සුබ පැතුම් !! කෝ මේ රයිගමයා ?? ඌ ගම්පොළ ගිහින්ද ? :lol:

    No contents