ඩීසල් වැඩි වුන එකටත් වඩා හේතුව වුනේ මේන්ටෙනන්ස් කොස්ට් එක වැඩි වුන එක. අවුරුද්දකට කලින් 7200ට තිබ්බ හයිඩ්‍රොලික් කෑන් දැන් 20000 1ට 3 ගුණේකින් වගේ වැඩියි. ග්‍රීස් එහෙම 600ට තිබ්බ 1kg දැන් 1500යි. පැය 8කට සැරයක් කිලෝ 2ක් ගහන්න ඕනේ. Routine Maintenance වලට ඉස්සර 20-22ක් වගේ ගියේ. දැන් 35ක් වගේ...