කෙලින්ම නූගත්කම බං පෙන්නන්නේ. මම නම් දකින්නේ ඔතන පැහැදිලි ඉරිසියාව. ලංකාවේ සෑහෙන්නම තියෙන දෙයක්. තමන්ට ලඟා කරගන්න බැරි දේවල් දිහා බලන්නේ ද්වේශසහගතව. ඔතන කාර් කාරයාත් නානවා නවත්තන්න ගිහින් ඇරලා යන්නේ නැතිව. මොන වැරද්ද තිබ්බත් වාහනේකට ගහන්න අයිතියක් නෑ. මෝඩ හුකන්නලට තේරෙන් නෑ කාර් කාරයට රෙක්ලස්...