බොලද වැඩනේ මේ ආන්ඩුව කරන්නෙ. දැන් ඉතින් වටේ ගාගෙන ඉන්නේ. පොරොන්දු උන විදියට, නීත්‍යානුකූල විදියට සාක්ශි ඇතුව හොරු අල්ලල ජනතා විස්වාසේ ගන්නෙ නැතුව මගුලක් කරල රට විනාස කරනවා. මහින්දව කොමිසම් වලට ගෙනියන්න නීති නෑ. ඔක්කොටම කලින් කරන්න ඕනේ එහෙම නීති හදලා පස්සෙ ගෙනියන එක.