බෞද්ධ යැයි කියාගන්නා ආණ්ඩුව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    බෞද්ධ යැයි කියාගන්නා ආණ්ඩුව

    යකෝ මේ අපේම රටේ උන් මේ ගුටිකන්නේ කාලකණ්නි සිංහල බෞද්ධ යැයි කියාගන්නා ආණ්ඩුවලින් නේද?
    මේ යන්න ගියේ මක්කමටද?

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ ඉන්නේ මම කිව්ව ජාතියෙ උන්. අඩු ගානෙ කොන්ද නෑ කෙලින් කියන්න. ලොල් :lol:
    reputation_neg.gif
    බෞද්ධ යැයි කියාගන්නා... 04-10-2015 08:00 AM lol.. thopine ponnayo buddahagama wikunan kaala mahinda ponnayata kade yanne
    reputation_neg.gif
    බෞද්ධ යැයි කියාගන්නා... 04-10-2015 08:35 AM Hukahan දෙමල
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මහින්දට ගහන්න තියෙනව නම් රට විකුනලා හරි ගහන ජාතියේ උන් ඉන්නේ මේකේ

    Mahinda inna kalet oya tikamai neda machan?
    Kuragala scene eka e kalet tibba?
    e kaleth Halal prasna tibba, halal ayin kala kiwwata mama ona tharam dakka 2014 halal logo eka tiyanawa :) Thawa Palastine walata ambanata salli yawwa Muslim chanda walata petetha kame...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Mahinda inna kalet oya tikamai neda machan?
    Kuragala scene eka e kalet tibba?
    e kaleth Halal prasna tibba, halal ayin kala kiwwata mama ona tharam dakka 2014 halal logo eka tiyanawa :) Thawa Palastine walata ambanata salli yawwa Muslim chanda walata petetha kame...
    මචන් මහින්ද කලේ මොනාද නොකලේ මොනාද කියන එක වැදගත් නෑ නේද මේ වගේ ප්‍රශ්නෙකදි? මහින්ද කරපුව වැරදී කියලනේ මේ ආන්ඩුව ආවේ.ඉතින් උන් ගෙන්වත් සින්හල අපිට අභිමානයක් ලැබෙන්නෙ නැත්නම් පක්ශ වලිට බෙදෙන්නෙ නැතුව එක හඩක් නගන්න ඕන නැද්ද? ඇයි උබලට බැරි දේශපාලෙන් මිදිලා පවතින් ආන්ඩුවට බලපැමක් කරන්න එක් වෙන්න බැරි? ඒ බලපැම කියන්නෙ මහින්ද ගේන එක නෙමේ. පවතින ආන්ඩුව මෙල්ල කරන එකයි. ඔය පොඩි දේ රට වෙනුවෙන් හිතල කරන්න බැරිනම් සින්හල කියාගන්න එක තේරුමක් අනෑ නේද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මචන් මහින්ද කලේ මොනාද නොකලේ මොනාද කියන එක වැදගත් නෑ නේද මේ වගේ ප්‍රශ්නෙකදි? මහින්ද කරපුව වැරදී කියලනේ මේ ආන්ඩුව ආවේ.ඉතින් උන් ගෙන්වත් සින්හල අපිට අභිමානයක් ලැබෙන්නෙ නැත්නම් පක්ශ වලිට බෙදෙන්නෙ නැතුව එක හඩක් නගන්න ඕන නැද්ද? ඇයි උබලට බැරි දේශපාලෙන් මිදිලා පවතින් ආන්ඩුවට බලපැමක් කරන්න එක් වෙන්න බැරි? ඒ බලපැම කියන්නෙ මහින්ද ගේන එක නෙමේ. පවතින ආන්ඩුව මෙල්ල කරන එකයි. ඔය පොඩි දේ රට වෙනුවෙන් හිතල කරන්න බැරිනම් සින්හල කියාගන්න එක තේරුමක් අනෑ නේද?

    dan uba pili gannawada Mahinda karapuwa waradiy? Mahindawa genawa kiyala meka prasnaya wisandenne na kiyala :) ehema pili gannawanam uba inne mama inna mathema tamai :)

    Pawathina anduwata balapaamak karnawa eelanga maha mathi waranayedi.
    Paksha moken hari kamak na ugath buddimath yahapath minissu tikak parliment ekata yawanna balagena :)