අප්පොච්චි ඇත්තටම මියගොස් ඇත.
මහා මැතිවරණයක් අනිවාර්යෙන්ම එනවා.මැයි මාසේ තමයි එන්නේ.මීලඟ අගැමති වීමට රනිල් ප්‍රමුඛ යූන්පි එක ලබා ගත යුත්තේ ආසන 60ක් පමනයි. මේක ඕවර්ස් 50කින් ලකුනු 60-70ක් ගහනවා වගේ ලේසිම ටාගට් එකක්.දෙමල සන්ධානය ආසන 20ක් දිනනවා.ඒ වගේම ජේවීපි එක අවම වශයෙන් ආසන 10ක් දිනනවා.යූන්පි හිතවාදී මුස්ලිම් පක්ෂ ආසන 10ක් දිනනවා.හෙල උරුමය ෆොන්සේකා වගේ අය ආසන 5ක් දිනයි.එතකොට මෙතන ආසන 105ක් තියෙනවා.ශ්‍රිලනිපය සහ මහින්දගේ පක්ෂේ අතර සටනක් යනවා.මේකෙන් ශ්‍රී ලංකා එක ආසන 20ක් ගත්තොත් මහින්ද අගැමති වීම වලක්වන පෙරමුනට ආසන 125ක් ලැබෙනවා.නමුත් අනිවාර්යෙන්ම යූන්පි එක ආසන 80-100ක් අතර ප්‍රමානයක් ගනී. ආසන 80ක් ගත්තොත් යූන්පි එකට පක්ෂ ආසන 145ක් ලේසියෙන් පනිනවා.ශ්‍රී ලංකා එක අනිවාර්යෙන්ම ආසන 60ක් දිනයි අවම වශයෙන්.මේ අනුව මහින්ද පෙරමුනකින් ආවත් වැඩිම වශයෙන් ගන්න පුලුවන් ආසන20-40 අතර ප්‍රමානයක්.මහින්ද වීරෝදි මංත්‍රීගෙන් බලය තුනෙන් දෙක ඉක්මවා යනවා.ඒක නිසා මහින්ද අගැමතී වීම හෝ යලි අරලියගහමන්දිරේට එන එක මහින්ද රාජපක්ෂගේ දවල් හීනයක්.යලිත් ජාතික ආන්ඩුවක් එන්න ලොකු ඉඩක් තියෙනවා