ඔක්කොටම කලින් ත්‍රෙඩ් එකේ ටයිටල් එකට අදාලව කතාකරන්න ඉගනගනින් බූරුව. ජනවාරි 1 සම්මත කරල තියෙන්නෙ ඍතු වෙනස් වීම අනුව, ලංකාවට උනත් ගැලපෙන්නෙ එදාම තමා. හොද සීතල ක්ලයිමැට් එක. ඒත් අප්‍රේල් කියන්නෙ තනිකර ගිනි ගහන රස්නෙ තියන උත්සවේකට සුදුසුම නැති මාසයක්. ලංකාවෙ බයියන්ට ඒ ටිකවත් තේරුම් ගන්න් බෑ...