නොනගතේ නැකත්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැමදාම මෙහෙම් තමයි උඹ කලින් කවදාවත් නොනගතය ඉවරවෙන වෙලාව බලලා නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    lol .. Sihalaya hamadaama varadiyatada nakath allala thiyenne... haha
    ratata kela vena ekak ahanna deyakda hahaha
    ps: man joke ekata kivve... eeth maath danna vidiyata nan nonagathe velaawata monaath karanna honda naa kiyala thama thiyenne..
    mee thread eka dakkama thama mathak une.. adee api nonagathe velaawe needa mee nakath samaranne kiyala.. anee manda ...

    :rofl::rofl::rofl:

    මම නම් ඔය නැකැත් සීන් සතපහකට විස්වාස කරන්නෙ නැහැ
    ඒත් ගෙදර සේරම එකතුවෙලා සතුටින් නිදහසේ ඉන්න දවසනේ ඒක නිසා චාරිත්‍ර ටික කරනවා වෙලාවල් එහෙම සීරියස් අරගෙන හිතන්න යන්නෙ නැහැ බන් නොනගතේ ඇතුලෙ නැකැත් තියනවද නැද්ද කියලා :D :D
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0

    ඒත් ගෙදර සේරම එකතුවෙලා සතුටින් නිදහසේ ඉන්න දවසනේ ඒක නිසා චාරිත්‍ර ටික කරනවා වෙලාවල් එහෙම සීරියස් ගන්නෙ නැහැ

    aniwa..apith ehema thama ... ammala thaathlage wishaawasa bidinna apita baane ithin :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    keri athal bn e kkyanne sinhalu kiribath kala tiyennath weradiyatada...ahahhahahhhahaahaahhaa
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ekane yakuu...apima mewa hoyala danda ona
    aniwa..apith ehema thama ... ammala thaathlage wishaawasa bidinna apita baane ithin :yes::yes::yes:
    :cool:
    මම නම් ඔය නැකැත් සීන් සතපහකට විස්වාස කරන්නෙ නැහැ
    ඒත් ගෙදර සේරම එකතුවෙලා සතුටින් නිදහසේ ඉන්න දවසනේ ඒක නිසා චාරිත්‍ර ටික කරනවා වෙලාවල් එහෙම සීරියස් අරගෙන හිතන්න යන්නෙ නැහැ බන් නොනගතේ ඇතුලෙ නැකැත් තියනවද නැද්ද කියලා :D :D
    :cool::cool:
    හැමදාම මෙහෙම් තමයි උඹ කලින් කවදාවත් නොනගතය ඉවරවෙන වෙලාව බලලා නෑ
    :rofl::rofl:
    lol .. Sihalaya hamadaama varadiyatada nakath allala thiyenne... haha
    ratata kela vena ekak ahanna deyakda hahaha
    ps: man joke ekata kivve... eeth maath danna vidiyata nan nonagathe velaawata monaath karanna honda naa kiyala thama thiyenne..
    mee thread eka dakkama thama mathak une.. adee api nonagathe velaawe needa mee nakath samaranne kiyala.. anee manda ...

    :rofl::rofl::rofl:

    at last truth revealed :rofl::rofl::P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිංහල අවුරුද්ද කියන්නෙ තනිකරම මිථ්‍යාවක්. මුලු ලෝකෙම ජනවාරි 1 අලුත් අවුරුද්ද ලබන දිනේ විදිහට සම්මත කරගෙන ඉද්දි ලංකාවෙ ගෝත්‍රිකයො විතරක් මෙලෝ තේරුමක් නැති දවසක් අරන් අවුරුද්ද ලබන වෙලාවත් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන විදිහට හෙන ගොන් ආතල් එකක් ගන්නව. බොරුවට මේ ඔක්කොම කරන්නෙ. අවුරුද්දෙ දේෂගුණේ හොදම නැති මාසයක් තෝරගෙන තියෙන්නෙත්. විද්‍යාත්මකව බැලුවත් ඍතු වෙනස් වෙන විදිහට ගැලපෙන්නෙම ජනවාරි 1. නැතුව අප්‍රේල් 13 නෙමේ.
     
    Ahahahahhahaahah
     
    එක්කෝ නොනගතේ දාල තියෙන වෙලාව වැරදි වෙන්ඩ ඕන....නැත්තන් නැකත් හදලා තියෙන වෙලාව වැරදි වෙන්ඩ ඕන....ඇයි යකෝ නොනගතේ කිසිම දෙයක් කරන්ඩ හොඳ නැත්තන් වැඩ අල්ලන නැකත තියෙන්නෙත් නොනගතේනෙ....:rofl::rofl:
     
    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    awurudu 2da wayasa
    giya parai me paraiy witharai mehema
    :rofl:

    හෙහේ. පරන ලිත් මගේ ගාවනම් නෑ බන්. තියෙනවා නම් හොයලා බලපන්. හැම අවුරුද්දෙම ඕම තමා තිබ්බේ.
     
    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    සිංහල අවුරුද්ද කියන්නෙ තනිකරම මිථ්‍යාවක්. මුලු ලෝකෙම ජනවාරි 1 අලුත් අවුරුද්ද ලබන දිනේ විදිහට සම්මත කරගෙන ඉද්දි ලංකාවෙ ගෝත්‍රිකයො විතරක් මෙලෝ තේරුමක් නැති දවසක් අරන් අවුරුද්ද ලබන වෙලාවත් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන විදිහට හෙන ගොන් ආතල් එකක් ගන්නව. බොරුවට මේ ඔක්කොම කරන්නෙ. අවුරුද්දෙ දේෂගුණේ හොදම නැති මාසයක් තෝරගෙන තියෙන්නෙත්. විද්‍යාත්මකව බැලුවත් ඍතු වෙනස් වෙන විදිහට ගැලපෙන්නෙම ජනවාරි 1. නැතුව අප්‍රේල් 13 නෙමේ.

    හහ් හා. සූර්‍යා පදනම් කරගෙන අවුරුද්ද සමරන ජාතීන් තව ඉන්නවා. සිංහල විතරක් නෙවේ. සූර්‍ය වංශිකයෝ අපි
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    හහ් හා. සූර්‍යා පදනම් කරගෙන අවුරුද්ද සමරන ජාතීන් තව ඉන්නවා. සිංහල විතරක් නෙවේ. සූර්‍ය වංශිකයෝ අපි

    December 25 kiyanneth Sun sambandda seen ekaklu needa .. :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    සිංහල අවුරුද්ද කියන්නෙ තනිකරම මිථ්‍යාවක්. මුලු ලෝකෙම ජනවාරි 1 අලුත් අවුරුද්ද ලබන දිනේ විදිහට සම්මත කරගෙන ඉද්දි ලංකාවෙ ගෝත්‍රිකයො විතරක් මෙලෝ තේරුමක් නැති දවසක් අරන් අවුරුද්ද ලබන වෙලාවත් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන විදිහට හෙන ගොන් ආතල් එකක් ගන්නව. බොරුවට මේ ඔක්කොම කරන්නෙ. අවුරුද්දෙ දේෂගුණේ හොදම නැති මාසයක් තෝරගෙන තියෙන්නෙත්. විද්‍යාත්මකව බැලුවත් ඍතු වෙනස් වෙන විදිහට ගැලපෙන්නෙම ජනවාරි 1. නැතුව අප්‍රේල් 13 නෙමේ.

    උබ බටහිරට කඩේ ගියාට දාන් ඉන්නෙ ඉන්දියන් ටයිප් එකේ නමක් නේ.. :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හෙනයා;23098581 said:
    උබ බටහිරට කඩේ ගියාට දාන් ඉන්නෙ ඉන්දියන් ටයිප් එකේ නමක් නේ.. :baffled:
    ලෝකෙම එක දවසක් අවුරුද්ද ලබනව විදිහට සම්මත කරගෙන ඉද්දි ලංකාවෙ ගෝත්‍රිකයො විතරක් අමුතුම දවසක් අරගෙන. තනිකරම විහිලුවක්. අනිත් එක දීල තියන වෙලාවල් දැක්කම පුකෙනුත් හිනායනව. මේව ඔක්කොම පුහු මිථ්‍යාවල්. ඊලගට අවුරුදු මේසෙ ඉදන් තනිකර තෙල් පැණි පිරුණු ඇගට හොදනැති කෑම ගිලිනව. ඊට පස්සෙ අපේ ගොන්නුන්ට දියවැඩියාව. බොරුවට දවස් දෙකක් නිවාඩු දීල. සමහරු ඕකත් සතියක් විතර ගන්නව. ඉතින් රට ආපස්සට යන එක අහන්න දෙයක්ද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,500
    8,691
    113
    නෑ, පුණ්‍ය කාලය (නොනගතේ ) වෙලාවේ තම අවුරුදු ලබන්නේ. අනිත් නැකත් ඔක්කොමත් නොනගතේ වෙලාවේ තියෙන්නේ.