අපේ ගෙදර ඉපදුන පැටව් එලියට ගිහින් මැරුනා කියල හිතන් හිටියෙ සුදු එකා බෝලයක් වගේ සයිස් වෙලා ආපහු ගෙදර ඇවිත් දැන් පට්ට ගති ඌ.
එළියෙ කැලේ කළු පූසෙක් ඉන්නව කොළ ඇස් පට්ට ලොකු සීන් එකේ ඉන්නෙ, සාලයො දීල වත් ආවෙ නෑ
පූසො හිටපු ගෙදර නැති උනාම ටිකක් අවුල් තමයි. අපිත් එකෙක් ගේන්න කියල ඉන්නකොට තමයි සුදු...