Gen Z ඇත්තටම මෙහෙමද?

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,535
    1,987
    113
    ඔව්, අන්කල්.
    ක්‍රින්ජ් යූටියුබ් ශෝර්ට්ස් වල පෙන්නන විදිහට තමයි හැම දේම වෙන්නේ :rofl:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,883
    113
    දැන් දැන් නම් 2005ට කලින් වගේ උන් හොඳයි. ඕක කලින් පරම්පරා වලට `Genz නොතේරීමද බන්දා. හෙණට අවුල් තිබ්බා පහුගිය අවුරුදු වල. දැන් අපි කන්සල්ට් කරනවා Genz උන් තියාගෙන මරෝලා වැඩ ගන්නෙ කොහොමද කියල. ඉඳපල්ලා වීඩියෝ එකක් හදන ගමන් ඉන්නෙ දාන්නම් මේකෙත්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,660
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව්, අන්කල්.
    ක්‍රින්ජ් යූටියුබ් ශෝර්ට්ස් වල පෙන්නන විදිහට තමයි හැම දේම වෙන්නේ :rofl:
    තාම ජෙන් සී පගෙක් එක්ක වැඩ කරන්න සෙට් වෙලා නෑ.