පට්ට පරණයි මේ සෙට් එක.. පුංචි කාලෙ බැලුවෙ මං..
මේ ඔක්කොම සත්‍ය සිදුවීම්.. පට්ට සීන් තියෙනවා මේවයෙ..
හොරු අල්ලන සීන්, ඇක්සිඩන්ට්, වැරදුන මැජික්, එල්ලලා මරන සීන්, කරන්ට් එක වද්දලා මරන සීන්, ස්වභාවික විපත්.. හෙන සෙට් එකක් තියෙනවා.. බලලා නැති අය බලපල්ලා..:eek:
2padofYIJ1g
rykGcFPLyxA
Ih89NYfQQSY...