ලෝකෙ ඉන්න භයානකම ගැන්සි පහ..
ගැන්සි බහින එක නම් අද කාලෙ හැටියට නම් ඒ තරම් දෙයක් නෙවෙයි. මොකද දැන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම වගේ ගැන්සි උණෙන් ඉන්න අය තමයි අපිට දකින්න ලම්බවෙන්නෙ. ගැන්සි බහින එකත් ඒ හැටි නරක දෙයක් නෙවෙයි. ඕනම වෙලාවක තනි නොතනියට වගේම මඟුලක්, මරණයක්, වලියක් සෙට් වුණු ඕනම වෙලාවක...