Site එකට පට්ට Theme එකක් දාගමු..
මේ සයිට් එක මට අහම්බෙන් හම්බවුණේ.. පට්ට ලස්සන Theme තියෙනවා.. FaceBook, YouTube, Wikipedia, Twitter වලට පට්ට දාගන්න පුළුවන්.. Google Home Page එක එහෙමත් වෙනස් කරගන්න පුළුවන්.. Browser Themes එකත් ඕන නම් වෙනස් කරන්න පුළුවන්.. තව තව එව්වා මෙව්වා තියෙනවා..
ගිහින්ම...