මූ ප්‍රයිස් ප්‍රෙඩික්ට් කලේ ටෙතර් කෙල වෙයි කියල හිතල. එහෙම උනා නම් බිට් කොයින් එක 4500-3000 නෙවේ 1000 ට බහිනවා. ටෙතර් කියන තරම් මැනිපියුලේෂන් එකක් නෑ කියල මට හිතෙනවා. මොකද ජපන් කොයින්චෙක් එක හැක් උන වෙලේ එක පාර බිට්කොයින් 1000-2000 සෙල් උනා මම බලන් ඉද්දි විනාඩි 10 කින්. බොට්ස් ට්‍රිගර් එකකින්...