අද BELL 4G ,SLT4G ගොඩක්slow නේද. BELL 4Gනම් තිත්තම වෙලා තියෙන්නෙ.SLT4G එකත් ගිය සතියෙ ඉදන් ගොඩක් slowවෙලා. දැන් නම් speedඑක1-2mbps විතර තියෙන්නෙ. customercare කතා කරාට කිසි වැඩක් නැහැ. දැන් SLT4Gඑකත් සමහර පැතිවල ගොඩක් SLOWවෙලා කියන්නෙ ඇත්තද? SLTඑකෙත් කයිවාරු විතරයි. අපේ වැඩක් කරගන්න හදනකොට speedඑකක් නෑ.