මචංලා මගෙ ෆෝන් එක i cloud lock එකක්. ඒක අන්ලොක් කරන්න ටිකක් වියදම් යනවා.
සේරම විස්තර uajanath ගෙන් තමා ගත්තෙ.
මං මේ සීන් එක වැඩිය දැනං හිටියේ නෑ.
ෆෝන් එකේ තත්වය, අන්ලොක් කරන්න යන වියදම වගේ සේරම විස්තර හොදට කියලා දුන්නා.
uajanath - බොහොම ස්තූතියි
recomended seller !