Apple 5s Unlock help..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    iphone 5s එකක් තියෙනවා 32 GB
    ඒක ලොක් වෙලා තියෙන්නේ..
    සිම් එක දැම්මට ඒක ඩිටෙක්ට් වෙන්නෙ නෑ
    අන්ලොක් කරන අය ඉන්නවාද ?

    මිල ගනං කොහොමද
    රට ජර්මනිය :rolleyes:


     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    umba lock carrier dannawaanm ebay eken unlock karaganin..nathnam apple gsx report ekak ganna wenawa carrier state balaganna..mama ausi/nz ekaka unlocak kara ebey ekn.2000rs wage giye..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Call us 0774007400
    මචංලා මගෙ ෆෝන් එක i cloud lock එකක්. ඒක අන්ලොක් කරන්න ටිකක් වියදම් යනවා.
    සේරම විස්තර uajanath ගෙන් තමා ගත්තෙ.
    මං මේ සීන් එක වැඩිය දැනං හිටියේ නෑ.
    ෆෝන් එකේ තත්වය, අන්ලොක් කරන්න යන වියදම වගේ සේරම විස්තර හොදට කියලා දුන්නා.
    uajanath - බොහොම ස්තූතියි
    recomended seller !
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචංලා මගෙ ෆෝන් එක i cloud lock එකක්. ඒක අන්ලොක් කරන්න ටිකක් වියදම් යනවා.
    සේරම විස්තර uajanath ගෙන් තමා ගත්තෙ.
    මං මේ සීන් එක වැඩිය දැනං හිටියේ නෑ.
    ෆෝන් එකේ තත්වය, අන්ලොක් කරන්න යන වියදම වගේ සේරම විස්තර හොදට කියලා දුන්නා.
    uajanath - බොහොම ස්තූතියි
    recomended seller !

    Keeyak yanawada machan. 5s ekak wiyadam karala unlock karana eka padui neh