එයා ඉතින් වැටිච්ච ගමන් නෙව ඉන්නේ, ආය ඉතින් වට්ටන්න දිහාවක් නෑනේ..... :nerd::nerd::nerd: ඒකනේ මම කිව්වේ cute කියල.......
හා......... බලාගෙන පිස්සුව වැඩි වෙයි....... :eek::eek::eek:
ඔය කාසියක්ය මේසයක් නෙව...... :dull::dull::dull:
ඔහොම ඉල්ලනවද චන්දේ??? :frown::frown::frown: