මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ
කාරුණික නිවේදනයයි...
එලකිරි එකේ ඉන්න යාලුවන් ගේ රෙප් මගේ නම දාලා කපනවා කියලා
මට චතුපැටියා පිම් කරලා කිව්ව,
chathupatiya
Senior Member
චතුපැටියා කියන විදියට මේක හොදින් ඉන්න අපිව කොටවන්න කරන වැඩක්,
මම කාගෙවත් රෙප් කපන් නැ, මම ගැන ගොඩක් දන්න අය දන්නව...