1. ගල්පාත මහත්තයා

    galaya galayamai machan mama eddi LEEDER ne LEEDER eddi mama ne newe, mama randu wenna asa ne...

    galaya galayamai machan mama eddi LEEDER ne LEEDER eddi mama ne newe, mama randu wenna asa ne ekai cn eka
  2. ගල්පාත මහත්තයා

    Machanla Tell Me....?

    ehema ekak ne ban ube thred ekata lebena comment anuwa thred eka up wenawa ube user profile gihin balanna thre eka ethi
  3. ගල්පාත මහත්තයා

    අපිව මේ ගමනට ඇදලා දැම්මෙ කවුද?

    ඉපදිම තමා මචන් හැම දුකකටම හේතුව
  4. ගල්පාත මහත්තයා

    භාවනාවට බාධා කරන නීවරණ හඳුනා ගනිමු

    මාත් මේ දවස්වල බණ පොතට ටිකක් නැඹුරුයි මචන්, බලන් ගොඩ අනන්ද හාමුදුරුවන් ගේ පොත් කියවනවා ගොඩාක්.. උන් වහන්සේගේ පොත් කියවන්න, උන් වහන්සේගේ චරිතාපදානය කියවන්න, ජිවිතයේ ලොකු වෙනසක් සිදුවෙයි, තිසරණ සරණයි
  5. ගල්පාත මහත්තයා

    මේවා දන්නවද බලන්න...

    එලකිරි මචන් අරවා දුන්නා
  6. ගල්පාත මහත්තයා

    එලකිරියේ chaja යාලුවට මොකද වුනේ

    එලකිරියේ chaja යාලුවට මොකද වුනේ කාලෙකට කලින් යාලුවෙක් ත‍්‍රෙඩ් එකක් දාලා තිබ්බා චාජා යාලුවා හදිසි අනතුරකට ලක්වෙලා කියලා... දැන් කොහොමද චාජාගේ තත්වය? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න, චාජා ඉස්සර හැමදාම වගේ එලකිරි ඇවිත් කාගේ කාගෙත් ත‍්‍රෙඩ් වලට උදව්වක් කරන යාලුවෙක්, ඉක්මන් සුවය ප‍්‍ර‍ර්ථනා කරනවා...
  7. ගල්පාත මහත්තයා

    YANNE NA MAN

    :eek::shocked:
  8. ගල්පාත මහත්තයා

    YANNE NA MAN

    කෙල්ලන්ට ගේ වෙන්න බෑ, ලෙස්බි තමා(විහිලුවට) දැන් මොකක්ද වෙලා තියෙන්නේ කිව්වනම්?
  9. ගල්පාත මහත්තයා

    Incredible, Unbelievable Super Body !

    අම්මෝ මේ යකා සිරාද බං? අනේ මන්දා ඇත්තනම් මරු ඇග..
  10. ගල්පාත මහත්තයා

    FROG JUICE IN PERU - පේරු රටේ රුමක් ගහල ගෙඹි ජුස් එකකුත් බි&#35

    වෙන බොන්න දෙයක් නැද්ද බං මුන්ට, මිට වඩා හොදයිනේ අරක්කු බෝතලයක් ගැහුවනම් අහින්සක සතුන් ගේ ඉස්ම බොන් නැතුව
  11. ගල්පාත මහත්තයා

    මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

    මරුම කතාව මම එලකිරියේ දැක්ක
  12. ගල්පාත මහත්තයා

    මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

    සිහින මාළිගා හදනවා :lol::shocked: මොනා වුනත් මේක දාලා යන් නෑ, දන්න අය මම ගැන දන්නවා
  13. ගල්පාත මහත්තයා

    මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

    ඔව් බං මම ඔය ටැග් එක පෙන්නන්න ගිහින් අයෙ නිකන් හිටිය, මොකද නැත්තම් කිඹූලා මම කියලා මෙතන හංවඩු ගහන්න ගනි
  14. ගල්පාත මහත්තයා

    මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

    ෆේක් අයිඩි තියෙනවනම් උබ පරිස්සම් වෙයන් erozan , මොකද උබ දෙපත් නයෙක්, දෙපැත්ත කොටවන්න දක්ශයි උබ
  15. ගල්පාත මහත්තයා

    මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

    ඔව් මචන් උබ හරියටම හරි.. :yes:
  16. ගල්පාත මහත්තයා

    මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

    අන්න මට මඩ ගහන්න උදව් කරපු එකා ෆේක් එකකින් ඇවිත් පිස්සෙක් වගේ කියෝනවා, උබත් ඌගේ කතා රස කර කර ඇහුවනේ අන්න ගිහින් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1209447
  17. ගල්පාත මහත්තයා

    man den beer can 6k beela inne

    scurvy wennada hadanne???

    No contents