1. Anuja methsara

    Photoshop වලින් animated Gif akak

    ෂේනු වැඩ කාරයා
  2. Anuja methsara

    ۞► phone එකට හොද Ringing Tone එකක්◄۞

    මේක download කරන්න බැහැ කොල්ලෝ Register වෙන්න ඕන ..:eek: බුම්ප් කරපු හැමෝටම ස්තුතිය ...:)
  3. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ආහ්හ් ... ඔන්න බඩු .... අයියගේ ඒවා ..... දිග ඇරගෙන අහන්න .. සතියේ පළමු රෝල .... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
  4. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    මන් ඉන්නේ ඉතින් උබට ............ නේ . :lol::rofl:
  5. Anuja methsara

    ۞► phone එකට හොද Ringing Tone එකක්◄۞

    කොල්ලනේ , phone එකට හොද Ringing Tone එකක් කියපල්ලකෝ .. Ringing Tone එකකට හරියන හොද English Song එකක් හරි වෙන ලස්සන Ringing Tone එකක් හරි කියපල්ලා කෝ ... Ringing Tone එකෙහි නම හෝ ලින්ක් එක දමා යන්න ...
  6. Anuja methsara

    ۞► phone එකට හොද Ringing Tone එකක්◄۞

    ۞► phone එකට හොද Ringing Tone එකක්◄۞ කොල්ලනේ , phone එකට හොද Ringing Tone එකක් කියපල්ලකෝ .. Ringing Tone එකකට හරියන හොද English Song එකක් හරි වෙන ලස්සන Ringing Tone එකක් හරි කියපල්ලා කෝ ... Ringing Tone එකෙහි නම හෝ ලින්ක් එක දමා යන්න ... මොනවත් බැරි නම් බම්පුවක් වත් .....
  7. Anuja methsara

    Photoshop වලින් animated Gif akak

    keep it up shenu
  8. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    පිසාචය නැත්නම් වැඩක් නැහැ නේද අයියේ ? :(:eek::nerd::dull:
  9. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඇයි මේ ටික දාන්න අමතක උනාද ? " ඊට පස්සේ මම ගියා බොලුව් නෝනගේ පටි රෝල් කරන්න .." :lol::lol::rofl::rofl: කොහොම උනත් අපේ අයියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන .. :):)
  10. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    තවත් අලුත් දවසක් ... හ්ම්ම් අද සෙනසුරාදා .... :rolleyes::D:D අම්මෝ ... රෑ 12.00 ත් පහුවෙලා ..... අපි නිදා ගන්නවා හොදේ ..... :dull::dull:
  11. Anuja methsara

    එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්

    ඔව් බන් කවුරු හරි කාලකන්නියෙක් මොකක් හරි ආගමකට අපහස කරන එකක් තමයි ඉතින් නැගල යන්නේ ... :nerd::nerd::dull::dull:
  12. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    :rofl::lol: අයියෝ මාරු සල්ලි .... හික් .. :lol::rofl: ( ඇයි උබ " අයියා අක්කට බයයි "කියන එක hide කරලා ? ):lol::rofl:
  13. Anuja methsara

    මචං උදව් කරපන්+18

    කරුණාකරලා මේ ඩොක්ටර් චැනල් කරපන් චාමලී අහංගම (Nawinna Medical Hospital)
  14. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    අයියා අද කකුල් හතරෙන් ගෙදර ඒවිද ? :lol::rofl:
  15. Anuja methsara

    රත්තරං is a name known to all

    සුබ පැතුම් ! ඔයාගේ වාහන Threads නම් Maxa ... හැබැයි ඉතින් වෙන ආගමකට අපහාස කර කර REP 10.000 ක් අරගෙන කොටු 20 ක් ගැහුවත් වැඩක් නැහැ .. දැන්වත් වෙන ආගම් වල ශාස්තෘන්ට අපහාස නොකර ඉන්න .. අයෙමත් කියනවා සුබ පැතුම් !
  16. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    දිග හැරගෙන අහන්න ...... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
  17. Anuja methsara

    සඳක් වෙන්න බැරිනම් ඔබ හට ගීතයේ පසුබිම් කත&#353

    සඳක් වෙන්න බැරිනම් ඔබ හට ගීතයේ පසුබිම් කතš IO8dKy9uapw සඳක් වෙන්න බැරිනම් ඔබ හට කඳුළක් නොවූ ගීතයක් ගැන ආදරණීය මිනිසුන්ගේ කතාව දිනය ස්ථිරවම කිව නොහැකිය. ස්ථානය කලාගාරයකි. තරුණ ජනප්‍රිය ගීත රචක මනුරංග විජේසේකර (රම්බරී ගීත රචක) ගේ දුරකථනය නාද වූයේ නොදන්නා අංකයකින් පැමිණි ඇමතුමකිනි. එහා පසින්...

    No contents