1. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    දිග හැරගෙන අහන්න ...... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
  2. Anuja methsara

    ‍ගාල්ලේ ඉඳන් දවස් දෙකක‍ ට්‍රිප් එකක් යන්&#3505

    උබ ගාල්ලේ කොහෙද ? තාම ඉස්ස්කොලේ යනවද ? යනවා නම් කොහෙද ඉස්කෝලේ ? :):)
  3. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    රෝලේ මුල ඇති පොඩ්ඩක් දෙකට නැවිලා බලපන් ... :P:P :lol::rofl:
  4. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔන්න මේ සතියේ පලවෙනි පටි රෝල් එක ...... දිග හැරගෙන අහන්න ...... මෙන්න High Quality ලින්ක් එක: මෙන්න Low Quality ලින්ක් එක : navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
  5. Anuja methsara

    තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා කියන අයට

    ජයග්‍රහනයට පියවරු සියයකි... පරාජය අවජාතකය ජාතියක් ගලවා ගත් ඔබ පාවා දෙන්නට තරම් අපි ජුදාස්ලා නොවන බවයි...!!!
  6. Anuja methsara

    හෙනම ගහපිය කාලකන්නින්ට...

    සිරා ටෝක් එක .... දැනට එළකිරි එකේ thread 13 ක් දල තියනවා මහින්ද නිසයි match එක පැරදුනේ කියල ..... හැබැයි ඉතින් උබල හැමදාම match එකක් පරදුනහම කියනවා ආයේ බලන්නේ නෑ කියල එත් අපහු .............. කොහොම උනත් මම නම් match බලන්නේ නැහැ .. 2.50 match එකකට වඩා මට මගේ කාලය වටිනවා ...
  7. Anuja methsara

    ඇයි බන් මහින්දය මේ තරම් මූසල?

    100% නිවැරදියි උබල වගේ මිනිස්සුන්ට තමයි බන් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් .. Rep ++7
  8. Anuja methsara

    ඇයි බන් මහින්දය මේ තරම් මූසල?

    යකෝ .. අපි match එක පරදුනයි කියල අපේ රටේ නායකයට බැනල වැඩක් නෑ .. match එක පැරදුනේ Cricket Team එකේ දුර්වලතාවයක් නිසා . නැතිව මහින්ද රාජපක්ෂ නිසා නෙවෙයි .. :lol::rofl: මහින්ද රාජපක්ෂට කඩේ යන එකෙක් නෙවෙයි . එත් මම උබලට කිවේ කියන්න ඕන දේ ...:yes::yes: ටිකක් ඔයිට වඩා බුද්ධිමත්ව හිතපල්ලා ...
  9. Anuja methsara

    Al Baik ව පන්නමු

    100 % ම නිවැරදියි ..:yes::yes: කාටවත් කිසිම ආගමකට අපහස කරන්න බැහැ. එක මේ දෙන්නටම එකයි .. අස් කරනවා නම් දෙන්නවම අස් කරන්න ඕන ..:frown::frown: හැබැයි එළකිරි එකේ ඔයිට වඩා ආගම් වලට අපහාස කරන පොන්නයෝ ඉන්නවා නේ ? එහෙමනම් උනවයි ඉස්සෙල්ලම අස් කරන්න ඕන ..:yes::yes: dead island ඇදගෙන නානවා නේ ..:lol::rofl:
  10. Anuja methsara

    බබාට නමක් ඕනේ......

    http://www.saubaagya.com/babyNameS.html
  11. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    :lol::rofl: අද සෙනසුරදානේ මෝඩයෝ... :):)
  12. Anuja methsara

    කොහොමද මෙයාගේ දෙක? ලංකාවේ කෙල්ලෝ

    ඔන්න රේප් 7 ම දුන්නා තව pic . දාන්න
  13. Anuja methsara

    ඉන්දියාවේ සුන්දර වීදි

    ඔය ඉන්දියාවේ එක පැත්තක් විතරයි බන් .. අනිත් පැත්ත ( Main Towns and Other Sub Towns ) කියල වැඩක් නෑ .. ඒ පැත්ත පට්ට දියුණුයි .. ලංකාව කැලේ .. ( ඔය උබ දාලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ මුඩුක්කු areas නේ බන් )
  14. Anuja methsara

    ලෝක ගුරු දිනය ........එන්නකෝ පොඩ්ඩක් ..... !

    හොදට හිතට වදින විදියට ලියල තියනවා .. බොහොම ස්තුතියි . මෙන්න මගෙත් REP +7
  15. Anuja methsara

    ලෝක ගුරු දිනය ........එන්නකෝ පොඩ්ඩක් ..... !

    :frown::frown: නිකන් කැරි කතා කියන්න එපා පොන්නයා ... තොට අරින්නේ පුකේ පාර ... REP-7 :frown::frown:
  16. Anuja methsara

    ලෝක ගුරු දිනය ........එන්නකෝ පොඩ්ඩක් ..... !

    ලෝක ගුරු දිනය ........එන්නකෝ පොඩ්ඩක් ..... ! අනේ පොඩි උදවුවක් ඕනා .. අපේ ගුරුතුමාට හෙට ලියල දෙන්න හොද නිසදැසක් හරි හොද සිරා කවියක් හරි ... වෙන හොද බොක්කට වැදෙන දෙයක් ලියල print කරලා දෙන්න ඕනා... කවුරු හරි අදහසක් දෙන්න කෝ .... උබල දන්නා කවි , නිසදැස් එහෙම තියනම් මෙතන දාලා යන්න හොදේ ....
  17. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    මොනවා කරන්නද ... මන් හිතන්නේ උන් මේ ටිකේම Site එක Update කරනවා ... එකයි අවුල ..:nerd:

    No contents