1. Malitharox

    EK Married Club-10

    :P කව්ද යකෝ චන්චලා? රෙද්ද! එක දවසක් ආවේ උඹත් එක්ක අර හුටාර් එකේ නේ,බඩකඩත්තුවකුත් උස්සං.ආයි ඊට පස්සේ කී දොහක් නම් මම ඔය දත් සාප්පුවට කඩා වැදුනද?:rofl:
  2. Malitharox

    නොපවතින දෑ

    වැරදි විදියට තේරුම් ගත්ත නෙවෙයි, මම කිව්වේ හැමදාම දකින දේ වෙනස් විදියට දකින්න උත්සාහ කරලා බලන්න කියලයි. :)
  3. Malitharox

    EK Married Club-10

    මේ මේ, ඒ අහිංසකී පලිද දැන් ඔව්වට? එන්නෙපා හරිද එක එක එව්වා කියාගෙන අහිංසක කෙල්ලට:angry::angry:
  4. Malitharox

    නොපවතින දෑ

    මේවා ඊජිප්තු රුපාක්ෂර අහල දැකලා නැත්තන් බලන්න මෙතනින් http://art-zoo.tripod.com/artgallery/id14.html කලාව කියන්නේ වෙනස් විදියකට සිතීම. නමුත් ඔයා ඇතුළු ගොඩක් දෙනා කලාව එහෙමත් නැත්තන් art කියන අකුරු තුන ගැන හිතේ මවාගෙන ඉන්නේ වැරදි ආකල්පයක් ඔව්,මතුපිටින් විතරක් බලලා තේරුම් ගන්න අඳබාලයන්ට නම්...
  5. Malitharox

    EK Married Club-10

  6. Malitharox

    EK Married Club-10

    වැඩ අෆ්ෆා සංජීයෝ:baffled::frown:
  7. Malitharox

    නොපවතින දෑ

    අපි අපේ වැඩ පහසු කරගන්න එක එක උපකරණ නිපදවනවා...... මිනිසාගේ පරිණාමන ඉතිහාසය බැලුවාම ගල් යුගයටත් කලින් ඉඳලා එක එක මෙවලම් නිපදවලා තියෙනවා මිනිසාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න. අදත් පෙන්නන්න යන්නේ ඒ වගේ මෙවලම් කීපයක්.හැබැයි මේවා නම් හදන්න බෑ, හැදුවත් වැඩක් ගන්නත් බෑ....... දැන් ඉතින් කියපල්ලා...
  8. Malitharox

    EK Married Club-10

    සුභ මධ්‍යහ්නක් වේවා
  9. Malitharox

    EK Married Club-10

    සුභ උදැහැනැක්කක් වේවා;)
  10. Malitharox

    EK Married Club-10

    වයින් ද බොන්නේ? ඉකේයියා:rofl: ඉකේයියා x 2 :angry::angry:

    No contents