1. Malitharox

    කනවද බලං ඉන්නවද?

    කනවද බලං ඉන්නවද? බලං ඉන්නවා කියල තිය තිය ඉන්නෙපා ඇතුලට වරෙව් බලාගන්න . . . . . . .. .. . .. . . . . . බඩගින්න...!!! සියලු සත්වයින්ගේ මහා පොදු ගුණාකාරයක් කිව්වොත් නිවැරදියි. වනේ වන සත්තු අමුවෙන් ගස් හෝ මස් කත්දී මිනිස්සු වෙච්චි අපි එව්වා තම්බන් කනවා,පුච්චං කනවා,බැදලා තව නා නා ප්‍රකාර දේවල්...
  2. Malitharox

    EK Married Club-10

    ලස් බබ්බා
  3. Malitharox

    EK Married Club-10

    එම්බා නීච කොක්ක බාවෙණි, රුදු රුපුන් වැඩ වසන කොන්ක්‍රීට් තුරු විටපයන්ගෙන් හා සින්තටික් ලියගොමු වලින් ගහන අරණක සරන මලිත්තා වන මම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුවින් නොසරුප් බස්මැ තෙපලන්නා වූ අනාථයින් වන තොපගේ දුකසැප විමසනු වස් වීථි සංචාරයේ යෙදෙන්නේමැයි. තෙල ජනයිනි,තොපගේ සැප දුක් කෙසේදැ නොවලහා...
  4. Malitharox

    EK Married Club-10

    :rolleyes:
  5. Malitharox

    නිදහස් සිතුවිලි

    EVERY CHILD DESERVES EDUCATION ඉරිමා උදයේ හිරු හිනැහෙත්දී නිවසේ කවුළු තවමත් අගුළු ලා සියොතුන් කැදලි සොයා යත්දී සියුමැලි වත පියරු උලා උල් වූ රතැඟිලි කුණු ලේ පැහැයෙන් අනුරාගයෙ ඉම වසන් කළා චංචල පෙම් දැහැනක පැටලී උඹ සම්මතයේ බැඳී රැහැන් මුදා ඉක්මන් වූ වරදින් දිවි කතරේ මග වැරදී මංමුලා උනා නිල් කොළ...
  6. Malitharox

    නිදහස් සිතුවිලි

    මෙතන මම කිව්වේ දේශපාලනය විවේචනය කරන්නෙපා කියල නෙවෙයි, ගැති අදහස් දක්වන්න එපා කියල විතරයි. ඒ කිව්වේ තමුන්ගේ නිදහස් සිතුවිලි මෙතන වචන වලින් සිත්තම් කරනවා ඇරුණුකොට අනුන්ගේ අදහස් වලට පණ පොවන්න එපා කියලයි.
  7. Malitharox

    EK Married Club-10

    :rofl:
  8. Malitharox

    EK Married Club-10

    :rolleyes:
  9. Malitharox

    Ahh harako

    කිරි බොන්න ඕනෙනම් එළදෙනක් හොයාගං මැටි මෝලෝ. හරක් ගෙන් කිරි දොවන්න බෑ... උඹට ඕනෙමනම් උගේ ධාතු ටික බිව්වැකි :rofl::rofl::rofl:
  10. Malitharox

    ..::: හයිකු කවි :::..

    හිතේ ඇඳෙන සිතුවිල්ල වචන වල තවරලා ගිල්ලෝපන් අපට
  11. Malitharox

    ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

    ගණිකාව විකුණනවා,ඇඟ මස් ඒ මොකටද? එක්කෝ ජීවිතේගැටගහ ගන්න එහෙම නැත්තන් මුදල් වලට තියෙන ආසාවට වන්දිභට්ටයෝ?????????????? උන් විකුනන්නේ ආත්මේ..! ඒ අතින් බැලුවාම ගණිකාව අරූට වඩා නම්බුකාරයි නෙව
  12. Malitharox

    නිදහස් සිතුවිලි

    අවකාශය ඔබ නො එනා බව දැන දැනත්.... විඩාපත් නෙතු කෙවෙනි වලට ඉසිඹුවක් නොදී.... අනිමිසයේ යෙදුනා මතකයි.... අනන්තය ඉමේ එක් කෙලවරක හිඳ... දුටුවා නුඹ දෝලනය වූ අයුරු මා ඉදිරියෙන් අයස්කාන්ත වූ ඉරනම් සෙවනැල්ල සමගින්.. නුඹද සෙවූයේ අනන්තයේ අපිරිමිත අවකාශයයි මිරිඟුවට තුරුලු වී එහි පහස ලැබනට... නමුත් කොහි වීද...
  13. Malitharox

    නිදහස් සිතුවිලි

    "සෙරෙප්පුව..." මහා පාරේ කර්කශ තාර කැට වලට ගෙවුණු අව්,වැසි,මඩ කඩිති විල්ලුද එකසේ ඉවසාපු නුඹම පය ලා,නුඹටම පෑගුණු සෙරෙප්පුව මමයි, පටි කැඩී විසි කරපු........
  14. Malitharox

    නිදහස් සිතුවිලි

    ශිලාමය ඉස්පොන්ජියකි නුඹෙන් මා පැතූ පෙම කිසිදාක කිසි තැනෙක කිසි ලෙසක නොපවතින....
  15. Malitharox

    නිදහස් සිතුවිලි

    නිදහස් අධ්‍යාපනය පුස්තකාල ගාස්තු 200/= විද්‍යාගාර පහසුකම් සඳහා 300/= සනීපාරක්ෂක ගාස්තු 250/= නඩත්තු වියදම් 1000/= පාසැල සංවර්ධන අරමුදල 750/= ක්‍රීඩා ගාස්තු 250/= ආරක්ෂක ගාස්තු 200/= අවුරුද්දට 2750/= අධ්‍යාපනය නිදහසේ විකුණනු ලැබේ....................
  16. Malitharox

    නිදහස් සිතුවිලි

    පන්හිඳ නමැති කුරුබිළයෙන් සිතුවිලි වලට පියාඹා යන්නට පියාපත් ලබාදෙන්නට කාලෝ අයන්තේ
  17. Malitharox

    නිදහස් සිතුවිලි

    නිදහස් සිතුවිලි අමුතුම ජාතියේ වැඩක් පටන් ගන්න හිතුවා..... මේකේ ඕන කෙනෙක්ට පුළුවන් තමුන්ගේ නිදහස් සිතුවිලි වචන වලට පෙරළලා නිසඳැස් සටහන් තබන්න. තමන්ගේ තියෙන රැඩිකල් සිතුවිලි, ශෝකාලාප, උමතු සිතුවිලි, විවේචන, ඕනෑම දෙයක් සටහන් කරන්නට ඉඩ ප්‍රස්තාව තියෙනවා. හැබැයි මෙතන තහනම් මාතෘකාව දේශපාලනය. සමාජ...
  18. Malitharox

    ..::: හයිකු කවි :::..

    සිනා මේ කාලෙට තාප්ප වල ඇලවෙයි ඉන් පස්සේ අපෙනුත් උස්සයි
  19. Malitharox

    අප්පට සිරි මේක අහල තියෙනවද ? හොඳට අහල බලන්න&#3

    මේ ගීතයම මීට වඩා අරුත්බර කරන්නට තිබුනා මෙහි පීඩිත පන්තියේ මිනිස්සුන්ගේ හද සන්තානය පතුලෙන් නැගෙන සත්‍ය අදෝනාවක් උනා නම්. නමුත් මෙහි අඩංගු වෙලා තියෙන්නේ පිළිමල් දෙස්පලු පක්සහයක් විසින් මිලදී ගත්,කලා ලේබලය ඇලවූ බොල් හඬක් විතරයි. මෙහෙම නිර්මාණ නොවුනේ නෑ සහෝ... නමුත් ඒවා ලත් තැනම ලොප් උනා,එහෙමත්...

    No contents